CIC වොන්ඩර් බල්බ්
ඔන්න CIC සමගම අලුත් වැඩක් කරලා. CIC Wonder Bulb කියල බල්බ් එකක් හදුන්න්වල දීල තියනවා. එයාල කියන විදියටනම් සාමාන්‍ය CFL බල්බ් එකකට වඩා ශරීරයට හිතකර නිර්මාණයක්.
විස්තර කියවලම බලන්නකෝ
පරිසර හිතකාමී දේවල් අපිට ලැබෙනවානම් අපි ඒවා නිවැරදිව පරිහරණය කරන එක තමයි නුවනට හුරු.
එකක් අරන් බලන්න ඕන කොහොමද කියලා
එහෙනම් ඔන්න අපි ගියා.
හොදයි නම්......
ප. ලි. මේක දැන් වෙළඳපලේ ගන්න පුළුවන්.
රු 450/= ඉදන් මිලගණන්
සමහරු අහනවා ඒකයි එඩිට් කාලේ
විස්තර කියවලම බලන්නකෝ
පරිසර හිතකාමී දේවල් අපිට ලැබෙනවානම් අපි ඒවා නිවැරදිව පරිහරණය කරන එක තමයි නුවනට හුරු.
එකක් අරන් බලන්න ඕන කොහොමද කියලා
එහෙනම් ඔන්න අපි ගියා.
හොදයි නම්......
ප. ලි. මේක දැන් වෙළඳපලේ ගන්න පුළුවන්.
රු 450/= ඉදන් මිලගණන්
සමහරු අහනවා ඒකයි එඩිට් කාලේ
Last edited:

