CIC වොන්ඩර් බල්බ්

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    CIC වොන්ඩර් බල්බ්

    ඔන්න CIC සමගම අලුත් වැඩක් කරලා. CIC Wonder Bulb කියල බල්බ් එකක් හදුන්න්වල දීල තියනවා. එයාල කියන විදියටනම් සාමාන්‍ය CFL බල්බ් එකකට වඩා ශරීරයට හිතකර නිර්මාණයක්.

    විස්තර කියවලම බලන්නකෝ


    cicm.jpg




    පරිසර හිතකාමී දේවල් අපිට ලැබෙනවානම් අපි ඒවා නිවැරදිව පරිහරණය කරන එක තමයි නුවනට හුරු.

    එකක් අරන් බලන්න ඕන කොහොමද කියලා
    එහෙනම් ඔන්න අපි ගියා.

    හොදයි නම්......

    ප. ලි. මේක දැන් වෙළඳපලේ ගන්න පුළුවන්.
    රු 450/= ඉදන් මිලගණන්
    සමහරු අහනවා ඒකයි එඩිට් කාලේ

     
    Last edited:

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    CFL bulb shareerayata hoda nadda
    :omg:

    ඔව් පර්යේෂණ වලින් හොයාගෙන් තියනවා CFL බල්බ් වලින් අපේ ශරීරයට අහිතකර විකිරණ වර්ග නිකුත් වෙනවා කියල. මේවා අනිත් සාමාන්‍ය ටියුබ් ලයිට් වලත් තියනවා. ඒත් නරකම දේ නම් සාමාන්‍ය ෆිලමන්ට් බල්බ් වල පවා නොයෙකුත් විකිරණ වර්ග නිකුත් වෙනවා. නමුත් ශරීරයට කරන බලපෑම ගොඩක් අඩුයි ඔය කොයිකේ උනත්. ඒකයි දිගටම අපි පාවිච්චි කරන්නේ. නමුත් ඔය එකක්වත් පාවිච්චි කරන්නේ නැතුව අපිට ඉන්න බෑනේ.

    මේක ඔය සේරටම වඩා ටිකක්වත් හොද ඇති.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තැන්ක්ස් මචං

    ඔව් එකනම් කියන්න බෑ.

    බලමු නේද?

    රෙප් 5 +
    eka thamai machan mamath baluwe.
    rasayanika drawya mukuth naha kiyanawa.
    eth wisha nasana hakiyawa thiyenawalu.
    bulb eka awama thamai balanna wenne
    :):)