karana labbak lankawe ekaka karapan. man me dawas wala UK certificate wagayak attest karaganna henama kattak kanne. samahara embassy walin lankawe foreign ministry eke attest kalata piliganne na ban. UK yawala ehen attest karanna kiyanwa![]()
මොකක්ද බන් ඒ සින් එක . එතකොට ඔය පිටරට කැම්පස් වල කරන ඩිග්රි මෙහෙ පිලි ගන්නේ නෑ වගේ සින් එකක් ද

