IIT MSc Cyber Security

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    බම්ප් කරන අයට රේප් 20 ගානේ දෙනු ලැබේ :love:


    IIT එකේ Cyber Security MSC එක කරපු කවුරු හරි ඉන්නවද මචන්
    පොඩ්ඩක් විස්තර කියපල්ලකෝ . :nerd:
    ඩිග්රි එක ඉවර නැතුව වෙන MSC එකක් කරගන්න හොද ප්ලේස් එකක් නැද්ද බන් ලංකාවේ :oo::oo:
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බම්ප් කරන අයට රේප් 20 ගානේ දෙනු ලැබේ :love:


    IIT එකේ Cyber Security MSC එක කරපු කවුරු හරි ඉන්නවද මචන්
    පොඩ්ඩක් විස්තර කියපල්ලකෝ . :nerd:
    ඩිග්රි එක ඉවර නැතුව වෙන MSC එකක් කරගන්න හොද ප්ලේස් එකක් නැද්ද බන් ලංකාවේ :oo::oo:

    dgee 1 nathiwa msc krnna pluwanda :baffled:
    wadi wisthara kiyhnkooo:baffled::baffled:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පුලුවන් මචං. Msc එක කරන field එකෙන් 2years work experience තියෙනවනම් කරන්න පුලුවන්. Work experience නැත්නම් අනිවා degree එකක් ඉල්ලනවා.

    UGC approved da? :baffled:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    MSc walata degree oni na man hithanne dan, 2 years work experience walin puluwan

    ඔව් බන් . උන් මට කරන්න පුළුවන් කිව
    එත් වැඩේ තියෙන්නේ උන්ගේ පොඩ්ඩක් ගණන් වැඩි සින් එක :sorry:
    අනික් එක තමයි උන්ගේ ලෙක්චර්ස් ලා එහෙම හොදයි ද දන්නේ ත් නෑ :baffled: