වරෙල්ල කෝ පොඩි උදව්වක් ඕනි . reply කරන හැම එකාටම +20 ගානේ දෙනවා 

මේක කරපු කවුරු හරි ඉන්නවද බන්
UCSC / SLITT වලට වඩා මේ Msc එකට සෙට් වෙන්න ආසයි බන් එකේ කන්ටෙන්ට් එක හින්ද .
එත් වැඩි විස්තරයක් දන්නේ නැති හින්ද
අතගහන්න බයයි බන්
කියපල්ලකෝ විස්තර ටිකක් දන්න උන් . ලොකු උදව්වක් බන් .

Last edited: