CIDය මත්කර හරක් කටා පනින්න හදලා...

Max_r

Well-known member
  • May 10, 2007
    13,138
    1
    15,971
    113
    අනිවා පොලිස් ලොක්කෙක් ඉන්නවා, කොස්සා තමයි අහුවෙන්නෙ දැන්...
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,548
    10,327
    113
    44
    Living in an Atom
    මටනම් හිතෙන්නේ මෙතන තියෙන්නේ වෙනස සිද්දියක් . පොලිසියට දැන් හරක් කටාව සහ කුඩු සලිඳුව ආයුධ පෙන්වන්න ගෙනියන්න විදිහක් හදා ගන්න දරන උත්සහයක් වගේ.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මුන්ගේ නාට්ටි තමයි බං මරු නාට්ටි..

    කෑම්රි පොලිසිය.
    මුන් අල්ලේ තියලා පැල කරලා ටොම්බ නාට්ටි ලියන්නේ...




    ඊක්මනත දේශබන්දු පොලිස්පති කරනු..
     
    • Like
    Reactions: wca