Ada kada wala cigarette 1,2 ganna barida.?
Pack ekakma ganna oneda.?

එහෙම නෑ බං. ඇයි උඹ එහෙම ඇහුවේ.
මම නම් සිගරට් බොන්නේ නෑ, මම කඩේට බඩු ගන්න ගිය වේලාවල් වලදි එකෙක් දෙන්නෙක් ඇවිත් එකක් දෙකක් කියලා අරන් යනවා දැකලා තියෙනවා.
තාම පාස් වෙලා නැ යකු.. නීති හදලා කිරලා මැනල කද්දි කලි යය්ටි.

ai tho linde da hitiye gembo?Ada kada wala cigarette 1,2 ganna barida.?
Pack ekakma ganna oneda.?

සිගරට් බොන තව දෙතුන් දෙනෙක් සෙට් කරගෙන සල්ලි දාල පැක් එකක් ගනින්
ai tho linde da hitiye gembo?![]()

එකක් ගන්නවනම් 55යි. දෙකක් ගන්නවා නම් එකක් 54 ගානේ දෙන්නම්. පේපැල් වලින් හරි බිට්කොයින්වලින් හරි ගෙවන්න පුලුවන්. ඉසීකැශුත් පුලුවන්. රෙගියුලර් කස්ටමර්ලාට විශේශ වට්ටම්..

එකක් ගන්නවනම් 55යි. දෙකක් ගන්නවා නම් එකක් 54 ගානේ දෙන්නම්. පේපැල් වලින් හරි බිට්කොයින්වලින් හරි ගෙවන්න පුලුවන්. ඉසීකැශුත් පුලුවන්. රෙගියුලර් කස්ටමර්ලාට විශේශ වට්ටම්..