CIMA -------------------kARANNE KAUDA BAN

holman khan

Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    මචං CIMA කරන 35 පැනපු උන් ඉන්නවනම් කියපන් මේකෙන් වැඩක් වේවිද නාකි එකෙක් ට මේක කරලා , කොචර කාලයක් යාවි ද COMPLETE කරන්න
     
    • Like
    • Haha
    Reactions: saja and EVC

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    class giya , exam liwwe na
    management pathta one
    මචං CIMA කරන 35 පැනපු උන් ඉන්නවනම් කියපන් මේකෙන් වැඩක් වේවිද නාකි එකෙක් ට මේක කරලා , කොචර කාලයක් යාවි ද COMPLETE කරන්න
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    ගොඩක් අමාරුයි case study වලට එහෙම English හොදටම තියෙන්න ඕනෙ
     
    • Haha
    Reactions: Voldemort Bro

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    you are never too old to learn anything. but mokadda purpose eka ? api after als karaddi fast track tibba apit work kle nati nisa no issues fulltime students. karanna puluwan sahenna commitment ekak ona itin
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,960
    71,197
    113
    මචං CIMA කරන 35 පැනපු උන් ඉන්නවනම් කියපන් මේකෙන් වැඩක් වේවිද නාකි එකෙක් ට මේක කරලා , කොචර කාලයක් යාවි ද COMPLETE කරන්න

    Umba oya ahana prashnema terenawane ban umbata oka karala wadak ne kiyala. Ai umba oka karanne? Mokakda oken umbata hambenne? Mulinma ewata uthara hoyaganin. Karanan waaley karanna epa. Anika CIMA complete karapu young un godak innawa. E asse umbath job poreta set unoth umbata tiyena chance godak adui.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,673
    2,483
    113
    Bevery Hills-90210
    If you're cool with English, the exam ain't gonna be too tough. You'll need to dedicate around four to five years.. but your pay could go up as you get more experience. And if you don't wanna be stuck in a boring 9-to-5 duty better try something else.
     
    • Like
    Reactions: War Fighter