CINEMATIC VIDEO EDITING

Rooooot

Active member
  • Jan 21, 2017
    331
    225
    43
    Wonderful Village Cinematic Experience.jpg

    මම ගම ගැන Cinematic Video එකක් හැදුවා. මේක පළවෙනි එක. බලල අඩුපාඩු/ හොඳ/ නරක තවත් අලුත් අදහස් කියන්න පුලුවන්ද? රෙකෝඩ් කරේ Sony ZV- E10 එකකින්. එඩිට් කරේ ඇඩෝබේ ප්‍රිමියර් ප්‍රෝ වලින්. අද උදේ රෙකෝඩ් කරල රෑ වෙද්දි එඩි කරල අප්ලෝඩ් කරේ පැය කීපයකින්..

    Video
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    Nice machan :love:
    under water footages නම් අවුල්.
    තව ඉස්සරහට අඩුපාඩු හැදෙයි :)
     
    • Like
    Reactions: Rooooot

    Rooooot

    Active member
  • Jan 21, 2017
    331
    225
    43
    nice, but i like more contrasty colors. like this

    Thank you for sharing

    Thank you
    ------ Post added on Jun 16, 2024 at 2:20 PM

    Nice machan :love:
    under water footages නම් අවුල්.
    තව ඉස්සරහට අඩුපාඩු හැදෙයි :)
    Under water shots iphone 8 ekakin gaththe. Hariyata focus ne
    ------ Post added on Jun 16, 2024 at 2:20 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    කැමරාව හෙමීට ස්මූත් විදියට හරවපන්. ෆෝන් එකක් උනත් ස්මූත් විදියට හරවන්න පුලුවන් පෝටබල් ට්‍රයිපෝඩ් තියනවා. ඒකක ගන්න. ඒකට කැම් එකක් උනත් ගහන්න පුලුවන්. ගැස්සෙන්න නොදී රෙකේඩ් කරගන්න ට්‍රයි කරන්න
     
    • Like
    Reactions: Rooooot

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    කැමරාව හෙමීට ස්මූත් විදියට හරවපන්. ෆෝන් එකක් උනත් ස්මූත් විදියට හරවන්න පුලුවන් පෝටබල් ට්‍රයිපෝඩ් තියනවා. ඒකක ගන්න. ඒකට කැම් එකක් උනත් ගහන්න පුලුවන්. ගැස්සෙන්න නොදී රෙකේඩ් කරගන්න ට්‍රයි කරන්න
    Gassena video smooth karanna puluwn neda bn Editing walin?
     
    Rooooot

    Active member
  • Jan 21, 2017
    331
    225
    43
    කැමරාව හෙමීට ස්මූත් විදියට හරවපන්. ෆෝන් එකක් උනත් ස්මූත් විදියට හරවන්න පුලුවන් පෝටබල් ට්‍රයිපෝඩ් තියනවා. ඒකක ගන්න. ඒකට කැම් එකක් උනත් ගහන්න පුලුවන්. ගැස්සෙන්න නොදී රෙකේඩ් කරගන්න ට්‍රයි කරන්න
    Thanks bro ❤️
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,186
    823
    113
    View attachment 231504

    මම ගම ගැන Cinematic Video එකක් හැදුවා. මේක පළවෙනි එක. බලල අඩුපාඩු/ හොඳ/ නරක තවත් අලුත් අදහස් කියන්න පුලුවන්ද? රෙකෝඩ් කරේ Sony ZV- E10 එකකින්. එඩිට් කරේ ඇඩෝබේ ප්‍රිමියර් ප්‍රෝ වලින්. අද උදේ රෙකෝඩ් කරල රෑ වෙද්දි එඩි කරල අප්ලෝඩ් කරේ පැය කීපයකින්..

    Video
    Niyamai, Jayamawewa
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    Gassena video smooth karanna puluwn neda bn Editing walin?
    ඒ උනාට කැමරාමන්ට වැඩේ කොලිටියට කරන්න පුලුවන්නේ. කොටුවේ රු 1999ටත් ට්‍රයිපෝඩ් තියනවා. ඒකක් මීටර් 1.5-2ක් උසන්න පුලූවන්. තව එජස් කරන්න පුලුවන් ක්‍රම ගොඩක් තියනවා. තව සෙල්ෆි ස්ටික් එක වගේ ට්‍රයි පෝඩ් එකකුත් තියනවා. ඒකත් රු 1000ක් වෙයි. ඒක අරගෙන ෆෝන් එක සෙට්කරගෙන රෙකෝඩ් කරත් හෙලවෙන්නෙ නැතුව ගේමක් ගහගන්නපුලුවන්. කැමරාව/ෆෝන් එක අතේ තියාගෙන කරකව කරකව හිටියොත් වීඩියෝ එක හෙලවෙනවා. ට්‍රයිපෝඩ් එකක්වත් නැතුව රෙකෝඩ් කරපු එකක් කියලා බලපු ගමන් කියන්න පුලුවන්
     
    • Like
    Reactions: Ozone4

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,856
    5,407
    113
    Gassena video smooth karanna puluwn neda bn Editing walin?
    පුලුවන් ක්‍රොප් වෙනවා එතකොට. හැබැයි වැඩේ සාර්ථකව කෙරෙන්න නම් ගයිරෝ ඩේටා වීඩියෝ ෆයිල් එකත් එක්ක තියෙන්න ඔ්න. සෝනි කැමරා වීඩියෝ ස්ටැබ්ලයිසේෂන් කරන්නෙ එහෙම

    ඒ උනාට කැමරාමන්ට වැඩේ කොලිටියට කරන්න පුලුවන්නේ. කොටුවේ රු 1999ටත් ට්‍රයිපෝඩ් තියනවා. ඒකක් මීටර් 1.5-2ක් උසන්න පුලූවන්. තව එජස් කරන්න පුලුවන් ක්‍රම ගොඩක් තියනවා. තව සෙල්ෆි ස්ටික් එක වගේ ට්‍රයි පෝඩ් එකකුත් තියනවා. ඒකත් රු 1000ක් වෙයි. ඒක අරගෙන ෆෝන් එක සෙට්කරගෙන රෙකෝඩ් කරත් හෙලවෙන්නෙ නැතුව ගේමක් ගහගන්නපුලුවන්. කැමරාව/ෆෝන් එක අතේ තියාගෙන කරකව කරකව හිටියොත් වීඩියෝ එක හෙලවෙනවා. ට්‍රයිපෝඩ් එකක්වත් නැතුව රෙකෝඩ් කරපු එකක් කියලා බලපු ගමන් කියන්න පුලුවන්
    දැන් ගොඩක් ෆෝන් වල ඉලෙක්ට්‍රොනික් ස්ටැබ්ලයිසේෂන් ෆීචර් එක තියනවා. එක පාවිච්චි කරන්නත් පුලුවන්
    ------ Post added on Jun 16, 2024 at 5:42 PM
     
    • Like
    Reactions: Ozone4

    Rooooot

    Active member
  • Jan 21, 2017
    331
    225
    43
    පුලුවන් ක්‍රොප් වෙනවා එතකොට. හැබැයි වැඩේ සාර්ථකව කෙරෙන්න නම් ගයිරෝ ඩේටා වීඩියෝ ෆයිල් එකත් එක්ක තියෙන්න ඔ්න. සෝනි කැමරා වීඩියෝ ස්ටැබ්ලයිසේෂන් කරන්නෙ එහෙම

    දැන් ගොඩක් ෆෝන් වල ඉලෙක්ට්‍රොනික් ස්ටැබ්ලයිසේෂන් ෆීචර් එක තියනවා. එක පාවිච්චි කරන්නත් පුලුවන්
    ------ Post added on Jun 16, 2024 at 5:42 PM
    Active stabalization on karala thibbe. Eth eeka madi

    Colours අවුල්
    Mama thama study karagena yanawa.. oya danna igenaganna resource mona hari thiye nam danna bro. Thanks
    ------ Post added on Jun 16, 2024 at 7:17 PM
     
    • Like
    Reactions: 2osama