නිකං ජොලියට වගේ CMD එක ඕපන් කරල ෆෝල්ඩරයක් cipher /e කෙරුව (encript කෙරුව) කෝ මොකුත් කී එකක් එහෙම තිබ්බෙ නෑනෙ.. මොකක් වුණාද මංද.. 
ෆෝල්ඩර් එකත් ඔය යස අගේට ඕපන් වෙන්නෙ

ෆෝල්ඩර් එකත් ඔය යස අගේට ඕපන් වෙන්නෙ

delete wenawada?



ඉතිං මනුස්සයො රයිට් ක්ලික් කල්ල encrypt කරන්න පුලුවන් එක අහවල් අමාරුවකට cmd එකෙං කොරන්න ගියෙ ?![]()
ඕන්නැති මගුල් කරන්න ගිහිං කොම්පියුටරේ කඩාගනිංකො![]()
![]()