ඔකේ මචන් good ideaoff වෙන breaker එකෙ out වෙන වයර් එක ගලවලා වයර් ගලවපු breaker එක ලගම තියෙන අනික් breaker එකේ out වෙන වයර් එක in කරලා බලන්න එතකොටත් off වෙනවද බලන්න
thanks GuneyOthanama thiyan wena breaker 1kak oy circuit 1kata dala balanna. Off unoth circuit 1ka awul nethnam breaker 1ka awul
main switch එක off කරාම ඇතිඔකේ මචන් good idea
මචන් ඕව ගලවන්න කලින් එලියෙ මීටරේ වලින් ටිල් ස්විච් එක ඕෆ් කරල එන්න ඕනද ගේ ඇතුලෙ මේන් එක ඔෆ්ෆ් කරල හරියන් නැද්ද
thanks Guney
------ Post added on Aug 9, 2022 at 7:54 PM
Main එක off කරන්න. එතකොට ලයින් එක disconnect වෙනවා.ඔකේ මචන් good idea
මචන් ඕව ගලවන්න කලින් එලියෙ මීටරේ වලින් ටිල් ස්විච් එක ඕෆ් කරල එන්න ඕනද ගේ ඇතුලෙ මේන් එක ඔෆ්ෆ් කරල හරියන් නැද්ද
thanks Guney
------ Post added on Aug 9, 2022 at 7:54 PM
බාස් නම් එලියෙන්ම ඔෆ්ෆ් කරා එදා ඇයි බන් ඒMain එක off කරන්න. එතකොට ලයින් එක disconnect වෙනවා.
u baas kenek nisaබාස් නම් එලියෙන්ම ඔෆ්ෆ් කරා එදා ඇයි බන් ඒ
ඒ ඉතින් d/b එක repair කරපු නිසාබාස් නම් එලියෙන්ම ඔෆ්ෆ් කරා එදා ඇයි බන් ඒ
බෝඩ් එකෙන් කට කට ගාල සමහර වෙලාවලදි සද්ද ආවා ඉස්සර.බලනකොට බේකර් ස්විච් පල්ලහාට දාන්න බැරි තරන් ගල් වෙලා තිබ්බ එනිසා අලුතෙන් ආයෙ දැම්ම බන්ඇයි replace කලේ?
1. Circuit breakers off වෙන්නේ short circuit නන්, හරි වැඩි ඇම්පියර් ගානක් අදිනවා නන් හරි.
2. Main switch එක off කලත් circuit breaker එක off වෙනවද?
දැන් ඒ බ්රේකර් එකට් ඔෆ්ෆ් වෙලා යටට වැටිල තියෙන්නෙ ඒ ලයින් එකේ ලයිට් එකේ ස්විට්ච් එක ඔන් මෙන්න ඉන්දල හිටල වරින්වර අර ලයිට් එක තත්පරයක් ඩෙකක් වරින්වර පත්තුවෙනවා නිවෙනවා.. ??? emoko eMain එක off කරන්න. එතකොට ලයින් එක disconnect වෙනවා.
off වෙන breaker එකෙ out වෙන වයර් එක ගලවලා වයර් ගලවපු breaker එක ලගම තියෙන අනික් breaker එකේ out වෙන වයර් එක in කරලා බලන්න එතකොටත් off වෙනවද බලන්න
Nutral phase ehema natnm neutral earth fault ekak kiala mata hitenawa. MCB Board eke Neutral bar eke eka eka wire eka galawala balanda. Wire 6k tyenawa kiala hitamu. Issellama 1 witarak galawala mcb danta. Harigye natnm 2 witarak galawala danta. Mehema 6 dakwa check karanta. Wadipura neutral connect unama lesiyenma 30mA RCCD ekata draw wenawa. Ah meka karanta kalin RCCD eka test krla inda. RCCD=RCBගෙදර circuit breakers රිප්ලේස් කරා ඉරිද. අද Tuesday එක බ්රේකර් එකක් ඔටො ඔෆ්ෆ් වෙනවා
ඒ ලයින් එකේ තියෙන්නෙ ලයිට් දෙකයි ප්ලග් එකයි
පයිට් දෙකයි ප්ලග් පොඉන්ට් එකක් ඔෆ්ෆ් කරල ඒ බ්රෙකර් එක ඔන් කරත් ටකස් ගාල ඔෆ්ෆ් වෙනවා. මේක මොකක් වෙන්නෙ ඇද්ද කියල චෙක් කරන්නෙ කොහොමද
මේන් එක ඕෆ් කරාම ඇති...ඔකේ මචන් good idea
මචන් ඕව ගලවන්න කලින් එලියෙ මීටරේ වලින් ටිල් ස්විච් එක ඕෆ් කරල එන්න ඕනද ගේ ඇතුලෙ මේන් එක ඔෆ්ෆ් කරල හරියන් නැද්ද
thanks Guney
------ Post added on Aug 9, 2022 at 7:54 PM
බ්රේකර් මාරුකරනකොට මේන් එකේ ඉන් එකට එන ලයින් එකේ අත වදියි කියල වෙන්න ඇති... අනික පිට තැන් වල මේන් ස්විච් ශුවර් නෑනෙ...බාස් නම් එලියෙන්ම ඔෆ්ෆ් කරා එදා ඇයි බන් ඒ
දැන් ඒ බ්රේකර් එකට් ඔෆ්ෆ් වෙලා යටට වැටිල තියෙන්නෙ ඒ ලයින් එකේ ලයිට් එකේ ස්විට්ච් එක ඔන් මෙන්න ඉන්දල හිටල වරින්වර අර ලයිට් එක තත්පරයක් ඩෙකක් වරින්වර පත්තුවෙනවා නිවෙනවා.. ??? emoko eNutral phase ehema natnm neutral earth fault ekak kiala mata hitenawa. MCB Board eke Neutral bar eke eka eka wire eka galawala balanda. Wire 6k tyenawa kiala hitamu. Issellama 1 witarak galawala mcb danta. Harigye natnm 2 witarak galawala danta. Mehema 6 dakwa check karanta. Wadipura neutral connect unama lesiyenma 30mA RCCD ekata draw wenawa. Ah meka karanta kalin RCCD eka test krla inda. RCCD=RCB