Circuit Breaker off වෙනවා අවුලක්: advice pls

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ගෙදර circuit breakers රිප්ලේස් කරා ඉරිද. අද Tuesday එක බ්‍රේකර් එකක් ඔටො ඔෆ්ෆ් වෙනවා
    ඒ ලයින් එකේ තියෙන්නෙ ලයිට් දෙකයි ප්ලග් එකයි
    පයිට් දෙකයි ප්ලග් පොඉන්ට් එකක් ඔෆ්ෆ් කරල ඒ බ්‍රෙකර් එක ඔන් කරත් ටකස් ගාල ඔෆ්ෆ් වෙනවා. මේක මොකක් වෙන්නෙ ඇද්ද කියල චෙක් කරන්නෙ කොහොමද
     
    • Like
    Reactions: kinkon

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    off වෙන breaker එකෙ out වෙන වයර් එක ගලවලා වයර් ගලවපු breaker එක ලගම තියෙන අනික් breaker එකේ out වෙන වයර් එක in කරලා බලන්න එතකොටත් off වෙනවද බලන්න
     
    ඔකේ මචන් good idea

    මචන් ඕව ගලවන්න කලින් එලියෙ මීටරේ වලින් ටිල් ස්විච් එක ඕෆ් කරල එන්න ඕනද ගේ ඇතුලෙ මේන් එක ඔෆ්ෆ් කරල හරියන් නැද්ද

    Othanama thiyan wena breaker 1kak oy circuit 1kata dala balanna. Off unoth circuit 1ka awul nethnam breaker 1ka awul
    thanks Guney
    ------ Post added on Aug 9, 2022 at 7:54 PM
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    ඔකේ මචන් good idea

    මචන් ඕව ගලවන්න කලින් එලියෙ මීටරේ වලින් ටිල් ස්විච් එක ඕෆ් කරල එන්න ඕනද ගේ ඇතුලෙ මේන් එක ඔෆ්ෆ් කරල හරියන් නැද්ද

    thanks Guney
    ------ Post added on Aug 9, 2022 at 7:54 PM
    main switch එක off කරාම ඇති
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    ඔකේ මචන් good idea

    මචන් ඕව ගලවන්න කලින් එලියෙ මීටරේ වලින් ටිල් ස්විච් එක ඕෆ් කරල එන්න ඕනද ගේ ඇතුලෙ මේන් එක ඔෆ්ෆ් කරල හරියන් නැද්ද

    thanks Guney
    ------ Post added on Aug 9, 2022 at 7:54 PM
    Main එක off කරන්න. එතකොට ලයින් එක disconnect වෙනවා.
     
    • Like
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Main එක off කරන්න. එතකොට ලයින් එක disconnect වෙනවා.
    බාස් නම් එලියෙන්ම ඔෆ්ෆ් කරා එදා ඇයි බන් ඒ
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    ඇයි replace කලේ?
    1. Circuit breakers off වෙන්නේ short circuit නන්, හරි වැඩි ඇම්පියර් ගානක් අදිනවා නන් හරි.
    2. Main switch එක off කලත් circuit breaker එක off වෙනවද?
     
    • Like
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඇයි replace කලේ?
    1. Circuit breakers off වෙන්නේ short circuit නන්, හරි වැඩි ඇම්පියර් ගානක් අදිනවා නන් හරි.
    2. Main switch එක off කලත් circuit breaker එක off වෙනවද?
    බෝඩ් එකෙන් කට කට ගාල සමහර වෙලාවලදි සද්ද ආවා ඉස්සර.බලනකොට බේකර් ස්විච් පල්ලහාට දාන්න බැරි තරන් ගල් වෙලා තිබ්බ එනිසා අලුතෙන් ආයෙ දැම්ම බන්
    2. එකෙන් මොකක්ද ටෙස්ට් වෙන්නෙ?
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Main එක off කරන්න. එතකොට ලයින් එක disconnect වෙනවා.
    දැන් ඒ බ්‍රේකර් එකට් ඔෆ්ෆ් වෙලා යටට වැටිල තියෙන්නෙ ඒ ලයින් එකේ ලයිට් එකේ ස්විට්ච් එක ඔන් මෙන්න ඉන්දල හිටල වරින්වර අර ලයිට් එක තත්පරයක් ඩෙකක් වරින්වර පත්තුවෙනවා නිවෙනවා.. ??? emoko e
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    off වෙන breaker එකෙ out වෙන වයර් එක ගලවලා වයර් ගලවපු breaker එක ලගම තියෙන අනික් breaker එකේ out වෙන වයර් එක in කරලා බලන්න එතකොටත් off වෙනවද බලන්න
    👆👆
     
    baale

    Active member
  • Nov 4, 2017
    243
    93
    28
    මහනුවර
    ගෙදර circuit breakers රිප්ලේස් කරා ඉරිද. අද Tuesday එක බ්‍රේකර් එකක් ඔටො ඔෆ්ෆ් වෙනවා
    ඒ ලයින් එකේ තියෙන්නෙ ලයිට් දෙකයි ප්ලග් එකයි
    පයිට් දෙකයි ප්ලග් පොඉන්ට් එකක් ඔෆ්ෆ් කරල ඒ බ්‍රෙකර් එක ඔන් කරත් ටකස් ගාල ඔෆ්ෆ් වෙනවා. මේක මොකක් වෙන්නෙ ඇද්ද කියල චෙක් කරන්නෙ කොහොමද
    Nutral phase ehema natnm neutral earth fault ekak kiala mata hitenawa. MCB Board eke Neutral bar eke eka eka wire eka galawala balanda. Wire 6k tyenawa kiala hitamu. Issellama 1 witarak galawala mcb danta. Harigye natnm 2 witarak galawala danta. Mehema 6 dakwa check karanta. Wadipura neutral connect unama lesiyenma 30mA RCCD ekata draw wenawa. Ah meka karanta kalin RCCD eka test krla inda. RCCD=RCB
     
    • Like
    Reactions: Alexb

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    ඔකේ මචන් good idea

    මචන් ඕව ගලවන්න කලින් එලියෙ මීටරේ වලින් ටිල් ස්විච් එක ඕෆ් කරල එන්න ඕනද ගේ ඇතුලෙ මේන් එක ඔෆ්ෆ් කරල හරියන් නැද්ද

    thanks Guney
    ------ Post added on Aug 9, 2022 at 7:54 PM
    මේන් එක ඕෆ් කරාම ඇති...

    බාස් නම් එලියෙන්ම ඔෆ්ෆ් කරා එදා ඇයි බන් ඒ
    බ්‍රේකර් මාරුකරනකොට මේන් එකේ ඉන් එකට එන ලයින් එකේ අත වදියි කියල වෙන්න ඇති... අනික පිට තැන් වල මේන් ස්විච් ශුවර් නෑනෙ...