Circuit

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    Meka podi solar panel 1kata set wela tiyenne.....Me circuit eka වැඩ කරන විදිය විස්තර කරල දෙන්න පුලුවන්ද....
    LED podi bulb 1k ganna tiyenne koheda....
     
    Attachments

    • 20210624_174824.png
      20210624_174824.png
      733.9 KB · Views: 96

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සර්කිට් එක මොකක්ද කියල දන්නේ නෑ, ඔහොම ෆොටෝ එකකින් ඕකෙන් වෙන්නේ මොකක්ද කියල අදහසක් ගන්න අමාරුයි.

    ඔය අයි සී එකේ පාට් නම්බර් එක සර්ච් කරන්න, එතකොට ඔය අයිසී එකෙන් ගන්න පුළුවන් වැඩ, පින් අවුට්, සර්කිට් ඩයග්‍රෑම් එහෙම විස්තර තියෙන pdf එකක් එහෙම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙයි.

    පොඩි සෝලා පැනල එකකට සම්බන්ධ වෙලා නම් තියෙන්නේ ඔය චාජින් කොන්ට්‍රොලර් එකක් වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: W.Joe and YESno

    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    Bump
    සර්කිට් එක මොකක්ද කියල දන්නේ නෑ, ඔහොම ෆොටෝ එකකින් ඕකෙන් වෙන්නේ මොකක්ද කියල අදහසක් ගන්න අමාරුයි.

    ඔය අයි සී එකේ පාට් නම්බර් එක සර්ච් කරන්න, එතකොට ඔය අයිසී එකෙන් ගන්න පුළුවන් වැඩ, පින් අවුට්, සර්කිට් ඩයග්‍රෑම් එහෙම විස්තර තියෙන pdf එකක් එහෙම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙයි.

    පොඩි සෝලා පැනල එකකට සම්බන්ධ වෙලා නම් තියෙන්නේ ඔය චාජින් කොන්ට්‍රොලර් එකක් වෙන්න පුළුවන්.
    Thankyou machan