CISCO ගැන දන්න CISCO කරපු අය උදව් කරන්න

sonicbird

Member
Dec 27, 2015
8
2
0
ශ්‍රි ලංකාව
CISCO ගැන දන්න CISCO කරපු අය උදව් කරන්න

:)
මම දැන් AL කරලා ඉන්නේ මචන්ලා. දැන් කරන්න හොද course එකක් හොයන ගමන් ඉන්නේ. AL වලටත් ICT කරපු නිසා ඒ පැත්තෙන්ම යන්න තමි කැමති:yes:
CISCO එකේ networking කරන්න හිතාගෙනයි ඉන්නේ එකේ ලෙවෙල් කීයක් විතර තියනවද ? ඒ level ටික ගැනයි, level ඔක්කොම කරගන්න යන සම්පුර්ණ ගානයි (exam fees+ course fees) කරන්න හොදදදදදදදදදදදදම :lol: තැනක් දන්න කවුරුහරි කියනවද ලොකු උදව්වක් ! :P:D
 
Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මට පිස්සු කියලනම් කියන්න එපා බන්. cisco එක කරලා මම Bsc එක කරන්න ඉන්නේ Software Eng.

    eka moda wadak bn..soft eng ekka cisco match wenne na..anika professional qualification karala acedemic qualification karanawa kiyanawa ahuwamai :D:D
    than kamathi eka field ekak thoragena e field eken issarahata yanna balapan..
    athata ahu wena hama ekama kara kiyala success wenna ba.
     
    sonicbird

    Member
    Dec 27, 2015
    8
    2
    0
    ශ්‍රි ලංකාව

    eka moda wadak bn..soft eng ekka cisco match wenne na..anika professional qualification karala acedemic qualification karanawa kiyanawa ahuwamai :D:D
    than kamathi eka field ekak thoragena e field eken issarahata yanna balapan..
    athata ahu wena hama ekama kara kiyala success wenna ba.

    හොද මොකක්ද බන් වැඩියෙන්? CISCO එක අවුරුද්දකින් කරන්න පුළුවන් නේ බන්?
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    හොද මොකක්ද බන් වැඩියෙන්? CISCO එක අවුරුද්දකින් කරන්න පුළුවන් නේ බන්?

    lankawe networking walata loku demand ekak na bn..
    nsbm/sliit wage SE hariyata karaganna puluwannam watinwa.
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    මට පිස්සු කියලනම් කියන්න එපා බන්. cisco එක කරලා මම Bsc එක කරන්න ඉන්නේ Software Eng.

    therumak na ekka cisco ekko software sampurnayenma wenas 2k kranna epa eka pathakin issaraha yanna balapan hodata nathanm 2kemma chora wenwa:dull::dull:
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    හොද මොකක්ද බන් වැඩියෙන්? CISCO එක අවුරුද්දකින් කරන්න පුළුවන් නේ බන්?

    cisco kranwanma aduma dan ccnp level ekawath kranna ona kata padam kranne nathiwa cisco gana hariyata dana gena exam kranwadam hodai :dull::dull:
     
    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    මගෙනම් අදහස මේකයි මචං,
    ලංකාවෙ IT field එකේ ජොබක් කරන්නනම් දැන් IT degree එකක් අනිවා ඕන.
    ඒක හින්ද IT degree එකක් කරන්න පටන් ගන්න.
    ඒ අතරතුර professional qualification හදාගන්න. CISCO කරනවනම් අවම CCNP වෙනකම්වත් කරන්න.
    CISCO ගැන පොඩි අදහසක් ගන්න මේ blog එක බලන්න
    http://networkdisa.blogspot.com/
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    cisco karanawanam network side eken yanna. software side eke job wedi machan anika hodata gewanawa :)
     
    sonicbird

    Member
    Dec 27, 2015
    8
    2
    0
    ශ්‍රි ලංකාව
    මගෙනම් අදහස මේකයි මචං,
    ලංකාවෙ IT field එකේ ජොබක් කරන්නනම් දැන් IT degree එකක් අනිවා ඕන.
    ඒක හින්ද IT degree එකක් කරන්න පටන් ගන්න.
    ඒ අතරතුර professional qualification හදාගන්න. CISCO කරනවනම් අවම CCNP වෙනකම්වත් කරන්න.
    CISCO ගැන පොඩි අදහසක් ගන්න මේ blog එක බලන්න
    http://networkdisa.blogspot.com/

    thanks මචෝ බ්ලොග් එක මරු!