CISCO වැඩ්ඩෝ ඉන්න වානම් ඒන්න

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    CISCO වැඩ්ඩෝ ඉන්න වානම් ඒන්න

    මචංලා මම දැනට CISCO Course එකක් කරනවා දැන් Semester 2 යන්නෙ මට දැන ගන්න ඔන Subnetting වලට හොද ගණිත දැනුමක් ඕනද මම මෙහෙම අහන්නෙ මම ගණිත sbject එකට දුර්වලයි.එකයි
    ගණන් කියනකොටත් මට වාහා කදුරු වගෙයි.එනිසා මට Sub Netting ගොඩ දාගන්න බැරි වෙයිද අනෙ මචං ලා මට පොඩි sup එකක් දෙන්න.CISCO කරපු කට්ටිය ඇතිනෙ Elakiri ඒකේ?
    :oo:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    එච්චර ලොකු ගනිත දෑනුමක් නම් ඔනි නෑ... දෙකේ 2කේ බලයන් ටික පාඩම් කරගනින්. හොසට් බිට් ගානට අදාල දෙකේ බලය තමා ගොඩක් වෙලාවට ඔනි වෙන්නේ.
    හෑබෑයි බයිනරි වලිනුත් වෑඩේ කරන්න ඉගෙන ගනින් පස්සේ එක ඔනි වෙන්නේ නෑ..
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    APA UBALA MEWA KIYANAKOTA MATA NAM DAN BAYAKUTH DANENAWA MACHANLA KARAGANA BARIWEI KIYALA:no: