මචන්zලා මට ඊලඟ අවුරුද්දේ ඉඳන් cisco exams කරන්න ආසාවක් තියනවා .මේව කරනව නම් කොහෙද හොඳ?
දැනට මම SLIITඑකේ ත් IT ඩිග්‍රි එක කරනවා. Cyber security කරන්න ආසාවක් තියනවා ලබන අවුරුද්දෙ ඉඳන්.
ඒක නිසා බැලුවෙ.
CCNA, CCNP කරල ඉවර වෙන්න කොච්චර කාලයක් යාවිද? කීයක් වගේ යාවිද?

try ekak denna ona balanna