Cisco CCNA 200-120 exam එක පිලිබදව...

Smnwth

Member
Jun 20, 2016
1
1
0
Cisco CCNA 200-120 exam එක පිලිබදව...

මචන්, මම Cisco CCNA 200-120 exam එක ICBT ආයතනයේ ලබන මාසේ කරන්න ඉන්නේ. Exam එකට ප්‍රශ්න 50-60 අතර ප්‍රමාණයක් විනාඩි 90ක් ඇතුලත කරන්න තියනවා.

මේ exam එකට practical configure කරන්න තියනවද මචන්...?
Router & switch එහෙම configure කරන්න තියනවනම් packet tracer වගේ online simulation tool එකක් අපිට ලබා දෙනවද...? කොහොමද ඒ tool එක..? වැඩකරන්න එහෙම ලේසිද..?
Short key commands එහෙම වැඩ කරනවද..?
උදා: configure terminal වෙනුවට config t වගේ short commands.
CCNA කරපු කෙනෙක් එහෙමත් නැත්නම් මේ ගැන දන්න කෙනෙක් පැහැදිලි කරන්න. :)

අපේ ප්‍රදාන භාෂාව English නොවන නිසා Exam එකට තියන කාලය වැඩි කරගන්න පුලුවන්ද...? (තියන විනාඩි ගාන) මම වෙබ්සයිට් එකක කියල තියනවා දැක්කා එහෙම පුළුවන් කියලා. තව පොඩි දෙයක් දැනගන්න ඕන. මේ 200-120 කියන එකේ මොකක් හරි තේරුමක් තියනවද..? මොකද්ද මේකෙන් අදහස් කරන්නේ?

මිට අමතරව දැනගතයුතු දෙයක් තියනවම් කියන්න.
ස්තුතියි.
 
  • Like
Reactions: Thoppi_Chaminda

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    මේ exam එකට practical configure කරන්න තියනවද මචන්...?
    thiyenawa simulation 3k 4k wage ey

    Router & switch එහෙම configure කරන්න තියනවනම් packet tracer වගේ online simulation tool එකක් අපිට ලබා දෙනවද...?
    ow
    කොහොමද ඒ tool එක..?
    packet tracer wage thamay,habay okkoma commands wada karanna,limited වැඩකරන්න එහෙම ලේසිද..?
    sim eka goda daganna athi
    Short key commands එහෙම වැඩ කරනවද..?
    wada,eth samahara ayage comments wala mama dakala thiyenawa wada na kiyala,kokatath ready wela yanna.
    උදා: configure terminal වෙනුවට config t වගේ short commands.
    CCNA කරපු කෙනෙක් එහෙමත් නැත්නම් මේ ගැන දන්න කෙනෙක් පැහැදිලි කරන්න.

    අපේ ප්‍රදාන භාෂාව English නොවන නිසා Exam එකට තියන කාලය වැඩි කරගන්න පුලුවන්ද...? (තියන විනාඩි ගාන)
    native language eka English, Japanese, Chinese, Spanish, Russian, Korean, French, Portuguese nowana ayata 30 mini extention ekak denawa
    මම වෙබ්සයිට් එකක කියල තියනවා දැක්කා එහෙම පුළුවන් කියලා. තව පොඩි දෙයක් දැනගන්න ඕන. මේ 200-120 කියන එකේ මොකක් හරි තේරුමක් තියනවද..? මොකද්ද මේකෙන් අදහස් කරන්නේ?
    exam number eka thama itin
    kalin ewa 640-801,640-802:P
     

    sumrath1998

    Junior member
  • Feb 18, 2016
    44
    7
    8
    CCNA walata course fee gewana eka aparade.
    - CBT nuggets videos balanna
    - 9tut.com eke question and answers karanna. Me site eke tiyena Q&A eke dump eka and aluth questions update wenawa
    - Exam dump eka karanna

    Hariyata karanan 3,4 months walin goda da ganna puluwan. 1000/1000 gannath puluwan.

    P.S : CCNA exam version eka August 20th aluth wenawa. Karanna hithan inna aya eta kalin karanna.