Citrus Waskaduwa හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයකට

89mora

Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    yako oka ara sabithage building eka rent kara wage wei .. nikan denne na malata. already tourists nathi nisa meka deal danna yanne ...
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    yako oka ara sabithage building eka rent kara wage wei .. nikan denne na malata. already tourists nathi nisa meka deal danna yanne ...
    ඒක විතරක් නෙමේ, ගවමන්ට් එකෙන් කිව්ව මේ වෙලාවෙ සිටුවේශන් එක ගොඩ දාගන්න ඕනම සපෝට් එකක් දෙන කම්පනි වලට ටැක්ස් බ්‍රේක් එකක් දෙනව කියල.

    මෙයාල ඒකෙ වාසියත් ගන්න ගමන් රටට හොද දේකුත් වෙන නිසා අවුලක් නෑ. :)
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    94883634_180201346788508_2259541642560143360_o.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,146
    1
    61,461
    113
    Mother Earth
    රජයෙන් සල්ලි දෙනවා ඇති බන්. නැත්තම් දෙයි මේන් කියල. අපේ ගෙදරත් දෙන්න බැරිද බන්.:D
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    රජයෙන් සල්ලි දෙනවා ඇති බන්. නැත්තම් දෙයි මේන් කියල. අපේ ගෙදරත් දෙන්න බැරිද බන්.:D




    rajayen denne oni naha mewa long term marketing walata hodaine
    dolphin ekath ohoma dunna kiwwa :D


    kohomat wahala tiyana hotel eke mehema dila market kalama passe uba oya paththe hotel ekak choice karaddi hitenawane ade citrus patta hotel eka covid welawe udaw kala kiyala :D