Level 3 IVQ Specialist Advanced Diploma in Teaching Training and Assessing Learning (1106-22)
මචන් මේ course එක ගැන දන්න අය ඉන්නවා ද.
මේ course එක සිංගප්පූරුවේ s pass එකක් ගන්න පුළුවන් මට්ටමක එකක්ද
Skill migration වලට පිළිගන්නා එකක්ද
පිට රට වල රැකියා අවස්ථා තියෙනව ද
මෙකෙන් පස්සේ degree එකක් කරනවා නම් 2nd year ඉඳං කරන්න පුළුවන් ද.