City & guilds civil කරපු කෙනෙක් උදවු

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,028
    9,646
    113
    එක තැනක නෑ
    නෑ නෑ.මැද තියෙන්න mouse pointer එක බන්.ලෙවල්ස් ටික excel ශීට් එකකට දාලා හදා ගන්න ඕනි.ඊට පස්සේ ඒක කෙලින්ම CAD වලට ගන්න පුලුවන්.ඒක තමයි තියෙන ලේසිම ක්‍රමය.එහෙම නැතුව කරනවානම් ටිකක් අමාරුයි කරන්න

    Ah ehemada machan. Ela ela. Mama hithuwa mada thiyana eka graph eka kiyala. Ehenam machan heta puluwan nam ithuru tika karala deepan ban. Loku udawwak ban. Thank u machan!