City of Gokanna ලංකාවෙන්_සමුගනී

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,078
    3,536
    113
    Pls wear a MASK
    City of Gokanna ලංකාවෙන්_සමුගනී

    ශ්‍රී ලංකන් ගුවන්සේවය සතුව තිබූ Airbus A320-200 (4R-ABP), City of Gokanna ගුවන්යානය නියමිත කාලය එළඹීම හේතුවෙන් අදාළ ලිසිං සමාගම වෙත යලි බාරදී තිබෙනවා.

    2012 වසරේ අප්‍රේල් 13 දා මෙය ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ලබාගෙන ඇති අතර පසුගිය අප්‍රේල් 18දා එය අබුඩාබි හරහා මෝල්ටාව වෙත පියාසර කොට ඇති බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව ගුවන් යානය අයිති සමාගම විසින් එය වෙනත් ගුවන් සමාගමක සේවය සඳහා ලීසින් පදනම මත නැවත ලබා දීමට නියමිතයි.



    City-of-Gokanna-No-more.jpg
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    chuti ekakne
    athi wade mokakda ?
    100-200k wath danna baa wagene

    oka gana echhcra hithanna epa
    oyita wada loku ekak genna thiyenne

    පිස්සුද හැටිද..:lol:මේකත් ලීස් කරල අරන් තියෙන්නේ.ලොකු ඒව ගනියි පඩි ගෙවන්නවත් සල්ලි නැතුව ඉන්න කොට.:lol:
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    yakuuu flight ganneth leasing walatada?

    පිස්සුද හැටිද..:lol:මේකත් ලීස් කරල අරන් තියෙන්නේ.ලොකු ඒව ගනියි පඩි ගෙවන්නවත් සල්ලි නැතුව ඉන්න කොට.:lol:

    Business model is different, all airlines run with leased planes...
    thats most profitable way to do this business
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පිස්සුද හැටිද..:lol:මේකත් ලීස් කරල අරන් තියෙන්නේ.ලොකු ඒව ගනියි පඩි ගෙවන්නවත් සල්ලි නැතුව ඉන්න කොට.:lol:

    :D:D:D:lol::lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankava kavadath ehema thamai. Nava gilunath, Srilankans la chun-------------Mandha Poshanayen world eke 3rd place. Ath five star hotels vala 20,000 Rs food plate ekata enjoy venava. Nava gilunath man chun. Padi geva ganna, money nathiva innava. New srilankans commerce theory ekakakata anuva, Strike karala padi vadi kara gannava. Economy growth eken neve padi vadi kara ganne. Strike eken padi vadi kara gannava. .Government eka pita ratin loan gahala ,padi gevanava. Srilankava kavadath ehemai. SOBANA LANKA. Pahala ta vatena vita, vadena sulaga, aho sapai kiwwa vage. Nava gilunath man chun. Pissu lanthaya.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    srilankave nikamun thamai chun eke inne. Avankava work karana eka diha balanne vapara asen. Industry ekak avankava patan ganna eka diha balanne, waradak karana keneku lesaya.Work karana ekata vivechana godai. Nikamunta vivechana natha.Aruma Puduma Siri lanka.
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    පිස්සුද හැටිද..:lol:මේකත් ලීස් කරල අරන් තියෙන්නේ.ලොකු ඒව ගනියි පඩි ගෙවන්නවත් සල්ලි නැතුව ඉන්න කොට.:lol:

    loku ewa arn dum allanna neme thiyenne
    airline eka promote krala wadi wadiyen minissu allganna