City of Gokanna ලංකාවෙන්_සමුගනී
ශ්‍රී ලංකන් ගුවන්සේවය සතුව තිබූ Airbus A320-200 (4R-ABP), City of Gokanna ගුවන්යානය නියමිත කාලය එළඹීම හේතුවෙන් අදාළ ලිසිං සමාගම වෙත යලි බාරදී තිබෙනවා.
2012 වසරේ අප්‍රේල් 13 දා මෙය ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ලබාගෙන ඇති අතර පසුගිය අප්‍රේල් 18දා එය අබුඩාබි හරහා මෝල්ටාව වෙත පියාසර කොට ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ගුවන් යානය අයිති සමාගම විසින් එය වෙනත් ගුවන් සමාගමක සේවය සඳහා ලීසින් පදනම මත නැවත ලබා දීමට නියමිතයි.