### Civil Engineering ඕනේ උදව්වක් ###
වැඩ අදික නිසා සැහෙන කාලෙකින් ඔන්න මේ පැත්තේ ආවේ කස්ටියට අවුරුද්දට පොඩි තෑග්ගකුත් අරගෙන...

මේ අවුරුද්දේ මුල ඉදලා අපිත් ඔන්න BSc Degree complete කරලා දැන් සිවිල් ඉන්ජෝ වෙලා ඉන්නේ...

ලගකදී දැක්ක දෙයක් තමා දැන් හැම තැනම plan අදින, estimation හදන, පොඩි පොඩි design කරන තැන් ගොඩාක් තියෙනවා ..

හැබැයි අස්ප ගණන්...

නිදහස් අධ්‍යාපනයට පින්සිද්ද වෙන්න fee free ඉගෙන ගත්ත නිසාත්, මට සැහෙන්න එළකිරි එකෙන් උදවු හම්බ වෙලා තියෙන නිසාත් එළකිරියේ ඕනෑම කෙනෙක්ට free of charge ඕනේ සිවිල් engineering වැඩක් කරලා දෙනවා ..

දැන් උබලා මගෙන් තට්ටු 10ක building plan ඉල්ලන්න එපා.....

හැබැයි ගෙවල් (තට්ටු 4ක් වගේ වෙනකල්), කඩ කාමර, retaining wall වගේ ඕන එකක design කරලා දෙන්නම්.....

වාස්තු විද්‍යාත්මකව හැම මුලදර්මයක්ම සරිලන පරිදි දැන් තියෙන ඉඩම් වල ගෙවල් හදන්ඩ බැරි නිසාත්, මුලිකම මුලදර්ම පමණක් මම විශ්වාස කරන නිසාත් architectural design නම් බාර නොගනී....

වැඩක් තියෙනවා නම් අවශ්‍ය කරන වාදය වැඩය පැහැදිලිව හැකිනම් photo සමග දාන්න...

පුළුවන් ඉක්මනට (ජොබ් එක සහ බාරගත් අනිත් වැඩත් ගොඩ දාගන්න ගමන්
) කරලා දෙන්නම්....
තුටු පඩුරු (Tip) පමණක් බාර ගනී......

Best tip is a great comment.....

ජයවේවා.....

) කරලා දෙන්නම්....තුටු පඩුරු (Tip) පමණක් බාර ගනී......

Best tip is a great comment.....

ජයවේවා.....