Civili engineer JOB help

SIC

Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    mcn KDU eke civili eng degree ekak karapu kollek innawa job ekak hoyana. Me daws wala vacancy mukut nadda. Dapu ekakatawat apu nathi katawak kiuwe. Trainee masa 6 idala ita passe site engineer kenek widihata wada karala tiye. company eka wahala man hitanne ita passe
     
    • Haha
    Reactions: _HeRo_

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839
    113
    mcn KDU eke civili eng degree ekak karapu kollek innawa job ekak hoyana. Me daws wala vacancy mukut nadda. Dapu ekakatawat apu nathi katawak kiuwe. Trainee masa 6 idala ita passe site engineer kenek widihata wada karala tiye. company eka wahala man hitanne ita passe
    mey dawas wala projet nah kollo.. , :( apey filed eka man hithanne nah thawa awrudu 3 wath goda ei kiyala. .. :( hotel managment mokak hari karala rata wath panna nam hari... nathnam ausi hari uk hari apply karanna.. ehe demand ekak thiyanawa..
     
    • Sad
    Reactions: SIC

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    mey dawas wala projet nah kollo.. , :( apey filed eka man hithanne nah thawa awrudu 3 wath goda ei kiyala. .. :( hotel managment mokak hari karala rata wath panna nam hari... nathnam ausi hari uk hari apply karanna.. ehe demand ekak thiyanawa..
    thanks mcn. mehen mokak hari hoyala denna bluwe tiyenm. natm IT project management wage try karanna oni neda
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    අනාත පින්ඩිකස්ස

    මොරටු Mining Engineer, අපෙත් මල්ලි කෙනෙක් ඉන්නව, චීන්නුගෙ සයිට් වල මෙච්චර කල් වැඩ කරෙ
    ඊයෙ උදෙ එක පාරට මගෙන අහනව IT වලට එන්න කොහොමද කියල

    රට යන්න කැමතිත් නෑ, අම්ම තාත්ත බලාගෙන ඉන්න ඕනෙ කියනව

    දක්ස කොලුව ඌ. Data/AI/ML පැත්තට සෙට් කරන්න බැලුවෙ
    python කොරන්ව මේ දවස් වල
     
    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43

    Good decision!
     
    • Like
    Reactions: Solo Rider