Cj4ever ට ඉක්මන් සුවය පතමු

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    පාස් ගන්නේ කොහොමැයි /

    Pass දෙකක් CJගේ ගෙදර කස්ටියට හරි කාටහරි දීලා ඇති..
    එයාලාගෙන් තමයි ඉල්ලගන්න වෙන්නේ..

    එහෙම නැතිනම් තව ටික දවසකින් CJ ව වෙන Ward එකකට දායි..
    එතකොටනම් ඕනෙ තරම් අයට යන්න පුළුවනි..

    **************************
    Now he shifted to 58 ward
    Moderator
     
    Last edited by a moderator:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Pass දෙකක් CJගේ ගෙදර කස්ටියට හරි කාටහරි දීලා ඇති..
    එයාලාගෙන් තමයි ඉල්ලගන්න වෙන්නේ..

    එහෙම නැතිනම් තව ටික දවසකින් CJ ව වෙන Ward එකකට දායි..
    එතකොටනම් ඕනෙ තරම් අයට යන්න පුළුවනි..

    ශික් මූ බේරිලාද? :eek:
    අපරාදේ.....

    පාස් නම් ඕන නෑ ඉතින්. රුපියල් 50 පාස් තියනවා ගේට්ටුව ගාව ඕන තරම්. :rofl:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ශික් මූ බේරිලාද? :eek:
    අපරාදේ.....

    පාස් නම් ඕන නෑ ඉතින්. රුපියල් 50 පාස් තියනවා ගේට්ටුව ගාව ඕන තරම්. :rofl:

    ඒත් පෙරේරා මහත්තයෝ Accident Ward එකේ Nurse නෝනලා තමයි අවුල් දාන්නේ..
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    Pass දෙකක් CJගේ ගෙදර කස්ටියට හරි කාටහරි දීලා ඇති..
    එයාලාගෙන් තමයි ඉල්ලගන්න වෙන්නේ..

    එහෙම නැතිනම් තව ටික දවසකින් CJ ව වෙන Ward එකකට දායි..
    එතකොටනම් ඕනෙ තරම් අයට යන්න පුළුවනි..

    උබ එකතු කරපු පාස් එහෙම නතෑයි ගිහාන් කොලුවො.......???? උබට පුරුදු ප්ලේස් එකනේ???