එහෙනම් ටිකට් කපන් එනකන් මගට වෙලා රැකගෙන ඉම්මුඔව්ලු... ගෙදරට යන එකත් හරි නෑ වගේ, නේද...?

එහෙනම් ටිකට් කපන් එනකන් මගට වෙලා රැකගෙන ඉම්මුඔව්ලු... ගෙදරට යන එකත් හරි නෑ වගේ, නේද...?

ow eka aththa![]()
එහෙනම් ටිකට් කපන් එනකන් මගට වෙලා රැකගෙන ඉම්මු![]()

පාස් ගන්නේ කොහොමැයි /
Pass දෙකක් CJගේ ගෙදර කස්ටියට හරි කාටහරි දීලා ඇති..
එයාලාගෙන් තමයි ඉල්ලගන්න වෙන්නේ..
එහෙම නැතිනම් තව ටික දවසකින් CJ ව වෙන Ward එකකට දායි..
එතකොටනම් ඕනෙ තරම් අයට යන්න පුළුවනි..

එරා..
උඹ යනවද බලන්න..??
ශික් මූ බේරිලාද?
අපරාදේ.....
පාස් නම් ඕන නෑ ඉතින්. රුපියල් 50 පාස් තියනවා ගේට්ටුව ගාව ඕන තරම්.![]()
Pass දෙකක් CJගේ ගෙදර කස්ටියට හරි කාටහරි දීලා ඇති..
එයාලාගෙන් තමයි ඉල්ලගන්න වෙන්නේ..
එහෙම නැතිනම් තව ටික දවසකින් CJ ව වෙන Ward එකකට දායි..
එතකොටනම් ඕනෙ තරම් අයට යන්න පුළුවනි..
balanna yanna oneee.. bt welawak thamai machan seen 1
Uba balanna yanawa nam welawak kiyapan mama ennam...!
Now he shifted to 58 ward