Cj4ever ට ඉක්මන් සුවය පතමු

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉක්මනට සනීප වෙලා වරෙන්..නර්ස් අක්කලට එහෙම මුකුත් කියනවා නෙමෙයි හරියැ..
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    Get well soon Bro :)
    GetWellSoon.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සී. ජේ. කාරයා ඉස්පිරිතාලේ ඉඳලා හෙද ව්‍යවස්ථව කියෝනවාලු.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    සී. ජේ. කාරයා ඉස්පිරිතාලේ ඉඳලා හෙද ව්‍යවස්ථව කියෝනවාලු.

    Ara 9000 ta daapu ekee seen eka.....?? :rolleyes:


    Rama :- Ow, mamai, Perera, JK and Bolt dan uwa balala awa witharai...... :yes:


    Edit :- Bolt ...... :lol: Kiyala wadak naa..... :lol: Podi loose ekak have..... :P
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol: dan ubala giya neda :P

    ඔව්. ගියා. මමයි, ජේ.කේයි, බෝල්ටයි, යුරාජුයි. අච්චාරුත් කෑවා ඉස්පිරිතාලේ ගාවින්.
    ඌට නර්ස් කෙනෙක් හෙද ව්‍යවස්ථාව දීලා කියවන්න කියලා.
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔව්. ගියා. මමයි, ජේ.කේයි, බෝල්ටයි, යුරාජුයි. අච්චාරුත් කෑවා ඉස්පිරිතාලේ ගාවින්.
    ඌට නර්ස් කෙනෙක් හෙද ව්‍යවස්ථාව දීලා කියවන්න කියලා.


    ඒ මොකක්ද ඒ ව්‍යවස්ථාව...බයෝ ඩේටා 1ක් වගේ එකක්ද :dull: