CKD: water quality testing කරනව බලන්න වරෙල්ල

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Jennifer Lopez Business GIF by American Idol
     
    • Like
    Reactions: Any.key

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    නල ලිං වතුර බොන්න ගත්තනම් හරිනෙ
    මේ සම්බන්ධව වැඩ කරන ගොඩක් අයගෙ මතය CKDu වලට හේතුව ඒ පළාත් වල පවතින කිවුල් ජලය සහ කුඹුරු වල වැඩ කරද්දි dehydrate වෙන එක කියල.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    CKDu ගැන දැනට දෙස් විදෙස් පාංශු සම්පල හා ජල මුලාශ්‍ර පරික්ෂණ ගානකින් බැරලෝහ ගැන ජනයාට ගිහින් තියන චිත්‍රයට එදිරි පැහැදිලි උත්තරයක් ලැබිලා තියනවා. නමුත් ඔවා කිව්ව ගමන් පහල පලාත් වල සිංහලු අපිව මරන් කන්න එනවා අපිත් නොදන්න කොහෙවත් නැති පොහොර කම්පැනි වලට අපිව දාලා. උන්ට හැමදේම කුමන්ත්‍රණ. ඉපදිලා තියෙන්ත් කුමන්ත්‍රණයකින්.

    "ඇත්ත හයිජැක්" කරලා සමහරු පාර්ලිමෙන්තු රිංගපු නිසා මේ රටේ ckdu වලට මැත ඉතිහාසයේ හරි උත්තරයක් ලැබෙන්න උන් ඉඩ තියන්නේ නැ. 🥲
    මොකක්ද බං ඕකට ඇත්තම හේතුව...?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,523
    113
    Colombo
    ඕකෙන් බැර ලෝහ හඳුනාගන්න බැහැ.

    මගේ ගාවත් ඔය ගැජට් එකක් තියෙනව. මාළු ටැංකියේ වතුර පරීක්ෂා කරන්න ගත්ත එකක්.

    මුන් අහිංසක මිනිස්සු රවට්ටලා ෆිල්ටර් විකුණනව කියල මට හිතෙන්නෙ

    මේකෙ වතුරෙ තියන අයන අගය හොයන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Mama wadiyam karanne CKDU samabanda research
    ICP-MS , LCMS ,HPLC wage danata thiyena ihalama instrument walinn balannne

    1) CKDu walata thama reason ekk hoyagen na kohewath
    2) okenn bara loha thiyenawa kiyanna ba
    3) oya kiyana tharamm heavy metals wathure atteth na


    208 Pb [ He ]
    Conc.Conc. RSD
    <0.000N/A
    <0.000N/A
    <0.000N/A
    <0.000N/A
    <0.000N/A
    <0.000N/A
    <0.000N/A
    <0.000N/A
    <0.000N/A
    <0.000N/A
    <0.000N/A
    <0.000N/A
    <0.000N/A
    <0.000N/A
    <0.000N/A
    <0.000N/A
    0.414.1
    <0.000N/A




    me lakadi baluwa water samples ekk.
    me values ppb :yes:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    නල ලිං වතුර බොන්න ගත්තනම් හරිනෙ
    Me lagadi ohoma set ekak awit nalalin watura hoda na kiyala filter ekak ganna kiuwa. Hariyata water sample test karana thanak tiyeda macn
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,727
    113
    සේදවත්ත
    හරි පොලන්නරුවේ පොලවෙන් මතු උන මිනිස්සූ කියන්නේ මේකයි කැඩ්මියම් ඉයම් රසදිය බැර ලෝහ වලින් අනූන මිනිස්සූ පොලවෙන් ජාතක වෙන්නේ .
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Me lagadi ohoma set ekak awit nalalin watura hoda na kiyala filter ekak ganna kiuwa. Hariyata water sample test karana thanak tiyeda macn
    I think you can send a sample to Waterboard, and they will test whether this is potable water or not.