TDS (Total Dissolved Solids) මීටර් එකකින් බැර ලෝහ 300+ ppm තියෙනව කියන්නෙ කොහොමද? ඕකෙ ලුණු දිය කළත් ඔය අගය වැඩි වෙනවනෙ![]()
පොලොන්නරුවෙ
සිරා මුන් ෆිල්ටර් විකුණගන්න යනවද කොහෙද
පොලොන්නරුවෙ
හැබැයි වතුර සම්බන්ධයිලු ඔය හේතුවලින් බොහොමෙකට (උදා: බැර ලෝහ, කෘමිනාශක කියන්නෙ හේතු 2 ක් වුණාට වතුරෙන් දෙකම ශරීරගත වෙනවනේ)සිරා මුන් ෆිල්ටර් විකුණගන්න යනවද කොහෙද
මතක විදියට ඕකට සැක කරන හේතුම 200+ තියෙනව කිව්ව.
කෑම සහ බීම නෙ. මගෙ අතින් වැරදුනා වතුර නෙවෙයි බැර ලෝහහැබැයි වතුර සම්බන්ධයිලු ඔය හේතුවලින් බොහොමෙකට (උදා: බැර ලෝහ, කෘමිනාශක කියන්නෙ හේතු 2 ක් වුණාට වතුරෙන් දෙකම ශරීරගත වෙනවනේ)
Aflatoxins වගේ හේතු තමා වතුර සම්බන්ධ නොවෙන likely හේතු කියන්නෙ
mokakda RO filter kiyannedannam hama thanatama RO filters one wei wage.
Mamath next year ekak ganna inne.
reverse osmosismokakda RO filter kiyanne
Piuret eken wenne nadda
Water board eke tap water walata nam pureit eka athimokakda RO filter kiyanne
Piuret eken wenne nadda
ehemath na machan. Ape payana dawas walata wathura case. water board ekenma check kala. un kiyanawa aul wage kiyala.Water board eke tap water walata nam pureit eka athi
PureIT eketh RO filter ekak wenama thiyenawa. https://www.singersl.com/product/pureit-ultima-eco-mineral-rouvmfmokakda RO filter kiyanne
Piuret eken wenne nadda
minissu baya unama kohomath gannawa.සිරා මුන් ෆිල්ටර් විකුණගන්න යනවද කොහෙද
මතක විදියට ඕකට සැක කරන හේතුම 200+ තියෙනව කිව්ව.
Nobody proved anything with CKDu... I knew of young doctors who carried out research with foreign teams. Sometimes there are some manifestations which are hard to pinpoint to a single cause or even multifactorial causes.TDS (Total Dissolved Solids) මීටර් එකකින් බැර ලෝහ 300+ ppm තියෙනව කියන්නෙ කොහොමද? ඕකෙ ලුණු දිය කළත් ඔය අගය වැඩි වෙනවනෙ![]()
It shows that something we haven't yet thought of could be the key factor behind the epidemic... for all we know it could be Kalu Ketha Kota™ south asian kidneys failing to handle all that heavy metal and pesticide infused water as everyone suspected all alongThis shows that something we have not yet thought of, is the key driving factor behind the epidemic.