![]()
dan gahanne kudu wenna
මේක හදා ගන්න විදිහක් කවුරුත් දන්නේ නැද්ද![]()
මැශින් එකේ ඩ්රයිවර්ස් අප්ඩේට් ද
විශේශයෙන් ග්රැපික්
වින්ඩොස් 10 ද
මං මේ ඒක හදන්න ගියේ 

හෑ .. මං දාපු image එක මට පෙන්නේ නෑ නේමං මේ ඒක හදන්න ගියේ
මැෂින් එකේ ඩ්රයිවර්ස් out dated කියල ආව මුලින් install කරන්න යද්දී,
පස්සේ හොයල හොයල windows 7 64 bit එකක් දා ගත්ත ,
ඊට පස්සේ අවුලක් නැතුව install උනා..
windows 10 තමා තියෙන්නේ .. එත් මැෂින් එක නං ටිකක් පරණයි.. Intel g41 express chipset on board vga එක![]()

නැත්නම් මේක තමා කේස් එකහෑ .. මං දාපු image එක මට පෙන්නේ නෑ නේමං මේ ඒක හදන්න ගියේ
මැෂින් එකේ ඩ්රයිවර්ස් out dated කියල ආව මුලින් install කරන්න යද්දී,
පස්සේ හොයල හොයල windows 7 64 bit එකක් දා ගත්ත ,
ඊට පස්සේ අවුලක් නැතුව install උනා..
windows 10 තමා තියෙන්නේ .. එත් මැෂින් එක නං ටිකක් පරණයි.. Intel g41 express chipset on board vga එක![]()

Uninstall karala ayith clean install ekak karala balanna, matat ohoma vela harigiya.මේක හදා ගන්න විදිහක් කවුරුත් දන්නේ නැද්ද![]()
ඩුවල් බූට් ද තියෙන්නේ...
බයොස් වලින් ග්රැෆික් උපරිම සෙට් කරලා බලන්න![]()

නැත්නම් මේක තමා කේස් එක![]()

Uninstall karala ayith clean install ekak karala balanna, matat ohoma vela harigiya.