*** Clash Of Clan - SL DragonZ ***

scorp12

Well-known member
  • Aug 26, 2015
    1,230
    644
    113
    1150955_1019040121491959_6857021954026276263_n.jpg

    dan gahanne kudu wenna

    මචන් මේ nox player එකේ version එක මොකක්ද ?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    මේක හදා ගන්න විදිහක් කවුරුත් දන්නේ නැද්ද :(

    මැශින් එකේ ඩ්‍රයිවර්ස් අප්ඩේට් ද
    විශේශයෙන් ග්‍රැපික්

    වින්ඩොස් 10 ද
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මැශින් එකේ ඩ්‍රයිවර්ස් අප්ඩේට් ද
    විශේශයෙන් ග්‍රැපික්

    වින්ඩොස් 10 ද

    හෑ .. මං දාපු image එක මට පෙන්නේ නෑ නේ :eek: මං මේ ඒක හදන්න ගියේ :nerd:

    මැෂින් එකේ ඩ්‍රයිවර්ස් out dated කියල ආව මුලින් install කරන්න යද්දී,
    පස්සේ හොයල හොයල windows 7 64 bit එකක් දා ගත්ත ,
    ඊට පස්සේ අවුලක් නැතුව install උනා..

    windows 10 තමා තියෙන්නේ .. එත් මැෂින් එක නං ටිකක් පරණයි.. Intel g41 express chipset on board vga එක :baffled:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    හෑ .. මං දාපු image එක මට පෙන්නේ නෑ නේ :eek: මං මේ ඒක හදන්න ගියේ :nerd:

    මැෂින් එකේ ඩ්‍රයිවර්ස් out dated කියල ආව මුලින් install කරන්න යද්දී,
    පස්සේ හොයල හොයල windows 7 64 bit එකක් දා ගත්ත ,
    ඊට පස්සේ අවුලක් නැතුව install උනා..

    windows 10 තමා තියෙන්නේ .. එත් මැෂින් එක නං ටිකක් පරණයි.. Intel g41 express chipset on board vga එක :baffled:

    ඩුවල් බූට් ද තියෙන්නේ...:confused:

    බයොස් වලින් ග්‍රැ‍ෆික් උපරිම සෙට් කරලා බලන්න:yes:
     
    නැත්නම් මේක තමා කේස් එක:(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඩුවල් බූට් ද තියෙන්නේ...:confused:

    බයොස් වලින් ග්‍රැ‍ෆික් උපරිම සෙට් කරලා බලන්න:yes:

    dual boot නෙවෙයි, bios වලින් කොහොමද උපරිම සෙට් කරන්නේ :nerd:

    නැත්නම් මේක තමා කේස් එක:(

    ඒක වෙන්න ඇතිද :sorry: