Clash Of Clans එකවුන්ට් එකක් විකිණීමට

Kelum2016

Member
Jul 8, 2016
23
4
0
Clash Of Clans එකවුන්ට් එකක් විකිණීමට

TH Level 7 බේස් එකක් විකිණීමට තිබේ.:yes: Level 2 King, 3 ස්පෙල් ,Dragon unlocked , Experience 57 Most Diffece Updated මැක්ස් level.
R .S .4500/=

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,827
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    6503755.gif
    6503755.gif
    6503755.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ දන්නෙ නැති නිසා අහන්නේ ? මේ මොකක්ද? මේකෙන් මොනවද වෙන්නේ? මේ වචන ඔක්කොම මට නිකන් කුනුහරප වගේ.
    යෙස් මම අප්ඩේට් නැහැ. දන්න එකෙක් අප්ඩේට් කරපන් මේ ගැන මාව..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගෙත් තියෙනවා පරණ එකක්..ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..අනේ වාසනාවන් :lol:

    හරි.. මම ගන්නන්. හැබැයි ඔක්කොටම කලින් ඔය මගුල ගැන මට පොඩි පැහැදිලි කිරීමක් කරපන්:angry::angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හරි.. මම ගන්නන්. හැබැයි ඔක්කොටම කලින් ඔය මගුල ගැන මට පොඩි පැහැදිලි කිරීමක් කරපන්:angry::angry:

    :lol::lol: දන්නැති ලබ්බවල් ගන්නේ අහවල් එකටද? :angry::rofl: මේක මේ අද කාලේ තරුණ පරම්පරාව කාලකන්නි වෙන්න ගහන ගේම් එකක් බොස්...මමත් දන්නේ නැහැ කරන්න තියෙන්නේ මොකක්ද කියල...ගහන උන් නම් පිස්සුවෙන් වගේ ඒ දිහා බලන් ඉන්නවා....එක තමයි ගේම් එක...:lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :lol::lol: දන්නැති ලබ්බවල් ගන්නේ අහවල් එකටද? :angry::rofl: මේක මේ අද කාලේ තරුණ පරම්පරාව කාලකන්නි වෙන්න ගහන ගේම් එකක් බොස්...මමත් දන්නේ නැහැ කරන්න තියෙන්නේ මොකක්ද කියල...ගහන උන් නම් පිස්සුවෙන් වගේ ඒ දිහා බලන් ඉන්නවා....එක තමයි ගේම් එක...:lol:

    ඒක පට්ට පිස්සුවක් ඕයි....
    :angry::angry::angry: