Class ගිහින් හුම්කමු

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මිස් ඔයා ඒ කාලේ පාක් කරලා තියෙන ගම්පහ - කොලබ ඒ.සී බස්වල සේවය ගත්තෙනැද්ද
    අපි ඒ කාලෙ ගම්පහ නගරය කෙලසුවෙ නෑ.....

    බස් එකේ නැගල කෙලින්ම මීගමුව, බ්‍රවුන්ස් බීච් පැත්තට හක්කලං කොරා...😂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    ගම්පහ එහෙම නෑ. ගම්පහ කියන්නෙ සදාචාරයට මුල්තැන දීපු නගරයක්...

    ගම්පහ අස්ගිරියෙ මල් වත්තෙ කපල් ඉන්න ඕනෙ මීටරේ දුරින්. ඊට වඩා ලං වුනොත් විසිල් එකක් වදිනව....
    මේකලා හෝල් එකත්, සදාචාරයට මුල් තැන දීල, බොක්ස් ටික ගලෝල දැන් ටියුශන් ක්ලාස් එකකට බදු දීල තියෙන්නෙ...
    Eth itin PH ekey wadima wala video upload karanne uyane akkiyoo. 🤭 🤭