Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,537
    8,871
    113
    Kotahena
    අඩුවට දුන්නා කියන්නේ මිනිස්සු ආයේ වැඩියෙන් දීල ගන්න කැමති නෑ
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,359
    1,723
    113
    Gemeni එහෙම අඩුවට දෙනව වගේ claude ai අඩුවට දෙන උන් ඉන්නවද බං?
    Claude AI (Anthropic විසින් නිර්මාණය කරන ලද) හි නොමිලේ භාවිතා කළ හැකි (Free plan) සංස්කරණයක් පවතී.

    ඔබට claude.ai වෙබ් අඩවියට ගොස් නොමිලේ ගිණුමක් සාදා (Sign up) Claude 3.5 Sonnet මාදිලිය නොමිලේ භාවිතා කළ හැක.

    Free Plan එකෙහි සීමාවන් (Limitations):
    1. දිනපතා පණිවිඩ සීමාව (Daily Message Limit): දිනකට යැවිය හැකි පණිවිඩ ගණන සීමිතය (භාවිත වන වේලාවන් අනුව වෙනස් වේ).
    2. Claude Pro ($20/month): වැඩි පණිවිඩ ප්‍රමාණයක් යැවීමට සහ කාර්යබහුල වේලාවලදී පවා බාධාවකින් තොරව භාවිතා කිරීමට අවශ්‍ය නම් Pro ගිණුමක් ලබා ගත යුතුය.
     
    • Haha
    Reactions: SomiBoyz

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,085
    1,684
    113
    United States
    මචං Claude එක Gemini වගේ ලාබෙට share කරන එකක් නම් මම දැකලා නෑ, official site එකේ free එකෙන් පටන් අරන් බලපන්, වැඩේ හරියනවනම් තමයි Pro එක ගැන හිතන්න වෙන්නේ.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,416
    104
    63
    local price ekata ganna puluwan poddak aduwen, dollar rate eka ahu wenne nethiwa LKR 6,075.00/month
    රු 6075 කියන්නෙ ඩොලර් 18ක් බං, Claude Pro එකම 20යි. ඩොලර් 2ක් ඉතුරු කරලා shared account එකක් ගන්න එකේ තේරුමක් නෑ, උන් ඕන වෙලාවක key එක කපනවා. free එකෙන් පටන් අරන් වැඩේ හරියනවා නම් කෙලින්ම කාඩ් එකෙන් ගෙවපන්. රීසෙලර් ලා තමයි ලංකාවෙ ලොකුම පොන්නයෝ.
     
    • Like
    Reactions: Bad_horse

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,490
    5,902
    113
    රු 6075 කියන්නෙ ඩොලර් 18ක් බං, Claude Pro එකම 20යි. ඩොලර් 2ක් ඉතුරු කරලා shared account එකක් ගන්න එකේ තේරුමක් නෑ, උන් ඕන වෙලාවක key එක කපනවා. free එකෙන් පටන් අරන් වැඩේ හරියනවා නම් කෙලින්ම කාඩ් එකෙන් ගෙවපන්. රීසෙලර් ලා තමයි ලංකාවෙ ලොකුම පොන්නයෝ.
    mama kivve official pro eka google pay haraha gattama poddak adu wenawa kiyala. nethuwa share karana eva neme.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,416
    104
    63
    mama kivve official pro eka google pay haraha gattama poddak adu wenawa kiyala. nethuwa share karana eva neme.

    Play billing එකේ LKR ගාන අඩුයි තමා, ඒත් ඒක අඩුවට දෙනවා නෙවෙයි, Google ලංකාවට දාල තියෙන රේට් එක. ඒ ගානට ගන්න පුළුවන් නම් රීසෙලර් ලා මොකටද හුත්තිගෙ පුතා.
     

    kanakaJ

    Well-known member
  • Oct 16, 2025
    376
    288
    63
    calude and gemini ahasai polowai wage. you cannot have god level powers with gemini :yes:
    Claude eka LLM subscription ekak
    Gemini eka full packge ekak.

    Math hewwa set une na.
    Gemini unath aduwata set une india wala jio sim offer eka nisa
    jio offer eka gaththa unta antigravity wala argon 4 model eka na, Claude modeluth na, Youtube premium lite ekth na, colab compute units na
    ------ Post added on Oct 26, 2026 at 6:29 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,085
    1,684
    113
    United States
    Google Play එකේ LKR ගාන අඩු වෙන්නේ discount එකක් නිසා නෙමෙයි, Google එකේ Sri Lanka rate එක නිසා කියන එක හරි. Official Pro එක Google Pay වලින් ගත්තම ටිකක් අඩු වෙනවා කියන්නේ shared account එකක් ගැන නෙමෙයි කියලා පැහැදිලි කරපු එක වටිනවා. මට හිතෙන්නේ official විදියට ගන්න එක තමයි safe, shared account වල risk එකට වඩා.
     
    • Haha
    Reactions: average_breakfast