clean වෙන රට

arrow445

Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    අවුරුදු 4කට පස්සේ clean වෙන රට

    EKB-SGlUEAEgANG
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සබන් ගාල පාර හෝදනව නේද බං ? :confused: මුන්ට පිස්සු. ඔහොම ගිහිං අර පැලිල තියෙන තැනට සෙලෝටේපුත් අලවයි
     
    • Haha
    Reactions: saja and Candid-B

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සබන් ගාල පාර හෝදනව නේද බං ? :confused: මුන්ට පිස්සු. ඔහොම ගිහිං අර පැලිල තියෙන තැනට සෙලෝටේපුත් අලවයි

    නෙදකින්.උඹල වගේ හිකනල්ලු..වැඩක් කරන ඵකෙක්ටවත් ඒක හරියට කරන්න දියන්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෙදකින්.උඹල වගේ හිකනල්ලු..වැඩක් කරන ඵකෙක්ටවත් ඒක හරියට කරන්න දියන්..

    ඔව් මුන් සබන් වලිං පාරවල් හෝදල සබන් ඉවර කලාට පස්සෙ මිනිස්සු පාරෙ අතුල්ලල වෙන්න ඇති රෙදි ටික හෝදගන්නෙ :angry:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සබන් ගාල පාර හෝදනව නේද බං ? :confused: මුන්ට පිස්සු. ඔහොම ගිහිං අර පැලිල තියෙන තැනට සෙලෝටේපුත් අලවයි

    සබන් දාල හෝදන්නේ ඊයේ රෑ මොකෙක්හරි මරල දැම්මද දන්නෙත් නෑ ඔතන :baffled:

    තොපි වගේ පොට්ට හිපාටුවෝ........
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සබන් දාල හෝදන්නේ ඊයේ රෑ මොකෙක්හරි මරල දැම්මද දන්නෙත් නෑ ඔතන :baffled:

    බූරු හැත්ත..ඒකවත් දන්නෙ නෑ!! ඔය වැස්ස නිසා දිය සෙවල බැදිලා ලිස්සන නිසා ස්ක්‍රබර් එකකින් ස්ක්‍රබ් කරලා ඒවා හෝදනවා.ඒවට බ්ලීච් ක්ලීනින් පාවිච්චි කරන්නෙ. නැත්නම් තොපි ලිස්සලා පුක බිම ඇනගන්නවනේ. සැරයක් ඇනගෙන ඉන්න එකේ..ආයෙත් පව්නෙ තොපි..!!:P
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔව් මුන් සබන් වලිං පාරවල් හෝදල සබන් ඉවර කලාට පස්සෙ මිනිස්සු පාරෙ අතුල්ලල වෙන්න ඇති රෙදි ටික හෝදගන්නෙ :angry:
    බූරු හැත්ත..ඒකවත් දන්නෙ නෑ!! ඔය වැස්ස නිසා දිය සෙවල බැදිලා ලිස්සන නිසා ස්ක්‍රබර් එකකින් ස්ක්‍රබ් කරලා ඒවා හෝදනවා.ඒවට බ්ලීච් ක්ලීනින් පාවිච්චි කරන්නෙ. නැත්නම් තොපි ලිස්සලා පුක බිම ඇනගන්නවනේ. සැරයක් ඇනගෙන ඉන්න එකේ..ආයෙත් පව්නෙ තොපි..!!:P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya