Clean Sri Lanka අඩුකුලේ හුප්ත

topkollek

Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,965
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Gota 2.0. මේවට හුරේ දාන්නේ ගෝටා මුල් කාලේ තාබනික වගාව කියද්දි මයිල් කෙලින් වෙච්ච ගොබ්බයන් තමයි
    කලින් ආණ්ඩු සම්මත කරපු රටේ තියෙන නීති ක්‍රියාත්මක කරනවට කැමති නැද්ද?
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,477
    3,033
    113
    කලින් ආණ්ඩු සම්මත කරපු රටේ තියෙන නීති ක්‍රියාත්මක කරනවට කැමති නැද්ද?
    පොතේ තියෙන හැම නීතියක්ම ක්‍රියාත්මක වෙන්න ඕන නෑ

    පාදඩ නීතිය කියලා එකක් තියෙනවා හේතුවක් නැතුව පාරේ හිටියොත් අවුරැදුදක් හිරේ දාන්න පුලුවන්.. පොතේ තිබ්බා කියලා ඒවත් ක්‍රියාත්මක වෙන්න ඕනද
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,965
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොතේ තියෙන හැම නීතියක්ම ක්‍රියාත්මක වෙන්න ඕන නෑ

    පාදඩ නීතිය කියලා එකක් තියෙනවා හේතුවක් නැතුව පාරේ හිටියොත් අවුරැදුදක් හිරේ දාන්න පුලුවන්.. පොතේ තිබ්බා කියලා ඒවත් ක්‍රියාත්මක වෙන්න ඕනද
    පොතේ තියෙනවා නම් ක්‍රියාත්මක කරන්න ඕන. එහෙම කරේ නැත්නම් යාලුවොන්ට එක නීතියක් තරහකාරයින්ට තව නීතියක් වෙනවා.

    නීතිය අද කාලෙට ගැළපෙන්නේ නැත්නම් වෙනස් කරන්න ඕන