Clean Sri Lanka එකෙන් බුදු පිළිමේ ගලවන්න කියලා? 🎦

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    I voted for Libertarian NPP, not autocratic JVP
    Removing unnecessary exterior crap from vehicles is fine but nobody should be forcing people to remove religious figures which are inside and causing no harm. I'm non religious but I cannot ask another person to do the same. WTF is this? Are you going to ask Christians to remove their Crosses, Jesus fish, Islamic stickers from vehicles too?

    I have already started seeing government practising unnecessary authoritarianism. Do a couple of dumb shit quickly and people will start to hate you and there is no coming back from that.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    I voted for Libertarian NPP, not autocratic JVP
    Removing unnecessary exterior crap from vehicles is fine but nobody should be forcing people to remove religious figures which are inside and causing no harm. I'm non religious but I cannot ask another person to do the same. WTF is this? Are you going to ask Christians to remove their Crosses, Jesus fish, Islamic stickers from vehicles too?

    I have already started seeing government practising unnecessary authoritarianism. Do a couple of dumb shit quickly and people will start to hate you and there is no coming back from that.
    Keeping little religious statue in your car or van is ones belief. It doest make a harm.But Pvt bus case is otherwise. Rulers and enforcing guys should not be extreme
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මල්ලි මල්ලි..ත්‍රිවීල් මල්ලි මේ... මේ පාර අපි මාලිමාවට ස්ටිකරේ කලින්ම ගැලෙව්වද?


    SAFVhOt.jpeg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,966
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ගැන මීට කලිනුත් එළකිරියේ පෝස්ට් දාල තිබුන. ඉස්සර ඉඳල තියෙන නීතියක්.

    කොහොම වුනත් මේ වගේ ගොන් නීති අයින් කර නම් හොඳයි
     

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    me wage wesige puthala ekka kohe ratak hadannada? Budu pilima gahagena hitiyata karoth karanne kari wada.
    😔🙄🥲
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,985
    113
    SPA වල නම් බුදු පිලිම තිබ්බහම මොකෝ බං..අර ඵකෙක් කියලා තියෙනවා වගේ උඹලගේ අාගමේ මීගමු මාළු කාරයොත් රටට කුඩු ගේන්නේ කුරුසේ බෙල්ලේ දාගෙන..🤣🤣🤣
    කුඩු තියෙන්නෙ ගහන්න නෙමෙයිනන් දෙය්යො ඒව මවන්නෙ නෑනෙ. ආහ් ආහ්... මේන්
     
    • Haha
    Reactions: Dr.Amdan

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    Clean Srilanka

    LOL

    ayi oya movement ekata

    pare dige kunu dana ewunwa allanna bari
    Rail Line eka dige kunu halana ewun
    kunu danna epa kiyala thiyeddith kunu ethanama dana ewun

    area ekaka thiyena kudu,ganja,any kind of unauthorized drugs stall raid karanna bari
    pare harak wage yana ewunta dan thiyena fine *5 wadi karala charge karanna bari

    parawal block wena widiyata park karana ewunta 10 times more fine ekak gahanna bari

    natural water sources walata kunu bata dana ewunwa remand karanna bari

    me list eka thwa athithram liyanna puluwan

    wahaneka religious statue ekak galawanwa ta wada karanna wada thiyenwa

    religious symbols kiyanne sensitive deyak.

    mole athiwa eka gnata control ekak denna one,

    Ali yana kapolu thiyeddi kubi yana hil wahanwa kiyanne mekata thama.
     
    • Like
    Reactions: Debrovsky

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    අපේ උන් ආගම් අදහන්නේ ලෝකෙට පේන්න විතරයි.. හිතේ තියෙන්නේ බලුකම, ඉරිසියාව, කාට හරි කෙලවීම..ඔය මිනිහත් වැස්සකටවත් පන්සලකට ගොඩ වෙන්නේ නැතුව ඇති..මටනම් ඕකුන්ව පේන්න බැහැ..හැම ආගමකම පිළිම ගහන ඕකුන් ගංජා, කුඩුත් අදිනවා ඇති..ලංකාවට වැඩියෙන්ම කුඩු ගේන්නේ මාළු අල්ලන බෝට්ටු කාරයෝ..උනුත් හැම එකාම අරක බෙල්ලේ එල්ලන් නේ ඉන්නේ.. :baffled:
    බුදු පිලිම විතරයි නේ ගලවන්න කියල තියෙන්නේ කුරුස ගනදෙවි පිලිම වලට අවුලක් නෑහෑ
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Clean Sri lanka හොදයි නමුත් පිලිවෙලක් action plan, procedure එකක් නැතුව පිබගෙන යන බවක් පේනවා. ආන්ඩුවෙ අනික් දුර්වලතා බඩුමිල බඩු හිග ප්‍රශ්න වහගන්න නම් වැඩි මාද්ය කාලයක් අරන් ඔක්කොම මීඩියා වහගෙන මේක කරන්නෙ පරමාර්තෙ අපරාදෙ.


    සාමාන්යෙන් දියේ ගිලෙමින් ඉන්න මිනිහෙක් ලගට යෑම හෙන බයානායි. ලග ඉන්න එකාගෙ බෙල්ලෙත් එල්ලෙනවා ඉතින් ආන්ඩුවත් එන ප්‍රශ්න වලට බයවෙලා එක පාරට ඒව කවර් කරන්න මේක යූස් කරනව නම් අපරාදෙ..

    ඉස්සෙල්ල clean Sri lanka Inauguration කරාට පස්සෙ මසයක් විතර රට ලස්සනට දැන්වත් කරන්න තිබ්බ...seminar, teledrama, songs, events etc.
    මහාමාර්ග නීති විතරක් නෙවෙ ටීවී වල කුනු නාට්ටි කුනු ගැනත් බලන්න තිබ්බ, අනික හොරු ඇල්ලීම අල්ලස් දූශන වලට ශනික ප්‍රතිචාර ඕන, කො මන්ත්‍රි මැතිඇමතිලගෙ විනය සදාචාරෙ හැදියාව කිරිම

    Clean is a broad concept. First President, PM, Ministers, MPs should be clear and transparent. They should have empathy towards people and listening to their voices. They should be ethical and moral. Respecting to culture and beliefs of citizens
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Anyone saw they are checking and removing statue from Luxurious vehicles Benz V8 prado Rangers