අපි දන්නව මොකක් හරි Software එකක් ඉන්ස්ටෝල් කළාම, ඒ ආයෙ කම්පියුටරෙන් අයින් කරගන්ඩ ඕනෙනං, වින්ඩෝස් වල Control Panel > Program and Features ට ගිහින් පුලුවං
ඒ වුණාට එහෙම Software uninstall කළාට සමහරක් ඉතුරු බිතුරු කෑලි කම්පියටරෙන් යන්නැතුව තියෙනව
ඒකට තමා 3rd Party සොෆ්ට්වෙයා තියෙන්නෙ
ඒ කියන්නෙ ඒවයින් වින්ඩෝස් වලට වඩා හොඳින් සොෆ්ට්වෙයා ක්ලීන් අන්ස්ටෝල් වෙනව
උදාහරණෙකට කවුරුත් දන්නව
IObit Uninstaller
තව එකක් තමා
Revo Unsintaller
මේවයින් වෙනස් වෙච්ච රෙජිස්ට්රි කී පවා ආයෙ හදල දෙනව. තව ඔය සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරද්දි අලුතින් හැදුන ෆෝල්ඩර්ස් එහෙම රිමූව් වෙනව
සොෆ්ට්වෙයා එක දාන්ඩ කලිං කම්පියුටරේ තිබුණ තත්වෙටම ගෙනත් දෙනව
දැං මට තියෙන ප්රශ්නෙ තමා මීටත් වඩා දියුණු කරපු Unsintallers Software නැද්ද, ඔය Trail Software ආයෙ ඉන්ස්ටෝල් කරල පාවිච්චි කරන්ඩ පුලුවං
උඹලට තේරෙනව නේ මං අහන දේ ? මොකද, ට්රයල් එක ඉවර වුණාම ආයෙත් අලුතෙන් ඉන්ස්ටෝල් කරල පාවිච්චි කරන්ඩ බෑනෙ..

Last edited: