Cleaning Suade Shoes

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    suade shoes පාවිච්චි කරන උන් වෙත,



    උඹල suade shoes clean කරන්නේ කොහොමද බන්?


    youtube එකේ නම් එක එක ක්‍රම තියනවා. උඹල කරන ක්‍රමේ කියපන්. මඩ , දුවිලි පැල්ලම් සුද්ද කරන්න


    488705_mrp_fr_xl.jpg
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    සරලය්



    සපත්තු දෙක වටිනවානම් නුබුක් / Suade clean කරන liquid එකකගන්නවා

    නැත්තන් වතුර් රෙදි කැල්ල කට පොගෝල පිහිදනවා
     
    Last edited: