Clearance Sale

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    994272_10151643462924827_1320888672_n.jpg


    හා හා බලා‍ගෙනයි

    :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලැප් හොයන්න උඩ නැගපු ගෑනූ ළමෙක්.. මහන්සි හින්දා ටිකක් රෙස්ට් කරනවා :sorry:

    ඒ ළමය උඩ නැග්ගේ ලැප් හොයන්නමයි කියල උඹට ෂුවර්ද?:eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ ළමය උඩ නැග්ගේ ලැප් හොයන්නමයි කියල උඹට ෂුවර්ද?:eek:
    මං යද්දි මාමයි ඒ අක්කයි වැටිලා හිටියා දෙපැත්තෙ. මාමා තමා කිව්වෙ ඉතිං එහෙම :sorry:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා.. ඔය ලිස්ට් එකේ තිබ්බ සේරම ඊයේ හවස වෙද්දි විකුණලා ඉවර උනා..
    ආයේ නැවක් එනකං බඩු නෑ,..දැක්කානේ.. මෙන්න සේල්.. කිව්වොත් කිව්වා.. සෙනග ඇවිත් ‍බලෙං වගේ පොරකාලා බඩු අරං ගියේ..:cool::yes:
    බඩාගේ බඩටත් සුළු තුවාල සිදු වෙලා තිබුනා .. ගෑණූ ළමයි ඇග උඩ නැගලා :sorry:
    එතෙක් රැදී සිටින්න ! :love::love:

    :sorry: