ඊයේ හවස පානදුරේ coco beach ගිහින් ballantine whisky එකයි DD එකයි ගැහුවා කොල්ලෝ 5 දෙනෙක් එක්ක . පස්සේ කොල්ලොන්ට එළිවෙනකම් නටන්න ඕන කියලා නයිට් ක්ලබ් එකකට යමු කිව්වා. ඊට පස්සේ අපි ගල්කිස්සේ royal park එකට ගියා. ඒ මගුල වහලා නිසා අපි කොල්ලුපිටියේ Cleopatra එකට ගියා. එතන හිටපු කළු කැත තඩි බවුන්සර් හුත්තිගේ පුතා අපිට කිව්වා නේ රුපියල් 10000 වොඩ්කා බෝතල් දෙකක්වත් අඩුම ගන්නවා නම් විතරයි යන්න දෙන්න පුළුවන් කියලා. උට හුකාගන්න කියලා අපි ප්ලාසා හොටලෙන් කොත්තු කාලා ගෙදර ගියා.
