නිවාඩුවට හපුතලේ ගියා

badulal

Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    මාස 3ක් විතර ප්ලෑන් කරල වයිෆ් එක්ක ගිහිපු ට්‍රිප් එකත් මගදි හැරිලා එන්න උනා බන් කරුම ජොබ් එකක් නිසා
    ට්‍රයි එකක් දාන කාලෙකට නොම් එක වටිනව
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ සුපිරිම ආතල් එකක්...ප්ලේස් එක ගැන දැනුවත් කලට ස්තුතියි මචන්.... රෙප් දුන්නා...
    ජය වේවා..
    :cool::cool:
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මාකටිං පාරට කොස්ට් එකෙන් - 25000 = අතටත් ගානක් එන්න ඇතිද ?

    එනිවේ බම්පියක් යන දවසක කථාකරල බලන්නං