පට්ට marketing පාර , story එක හදල දාල තියෙන්නේ , අවුලක් නෑ තැන හොද නම්

පට්ට marketing පාර , story එක හදල දාල තියෙන්නේ , අවුලක් නෑ තැන හොද නම්

Ade patta place eka ban. Ubalata kohomada grill ekak bus eke aran giye?![]()
deyanko uththara. Ade patta place eka ban. Ubalata kohomada grill ekak bus eke aran giye?![]()
පොඩි දෙයක් නිවැරදි වෙන්න ඕන
බණ්ඩාරවෙල ක්ලයිමේට් එක පට්ට කිව්වට
ලංකාවේ හොදම දේශගුණේ තියෙන්නේ බණ්ඩාරවෙල නෙමෙයි හපුතලේ
Place එක නම් පට්ට