Client ගෙන් එන ඩොලර් දාන්න PFCA එකක්

funearnzin

Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    Interest rates (USD savings and USD FD දෙකම )
    සල්ලි වැටෙන්න යන ටයිම් එක
    ඩොලර්ස් to LKR කරද්දි apply වෙන exchange rate එක

    කියන දේවල් සලකල බලද්දි PFCA account එකක් open කරන්න හොඳම බැංකුව මොකක්ද?
    Service contract එකක් තියෙනව, සැලරි එකක් එන්නෙ.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    HNB හොදයිලු.. මේකේ open කරන්න letters ඕන නෑලු.

    මං පාවිච්චි කරන්නේ Sampath Bank PFCA එකක්. මේකේ account එකක් open කරන්න Service contract එකක් වගේ දෙන්න ඕන proof විදියට. Client සල්ලි දාන්නේ Wise හරහා Local bank එකට. දවසින් වගේ සල්ලි වැටෙනවා.
     
    • Like
    Reactions: funearnzin

    funearnzin

    Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    HNB හොදයිලු.. මේකේ open කරන්න letters ඕන නෑලු.

    මං පාවිච්චි කරන්නේ Sampath Bank PFCA එකක්. මේකේ account එකක් open කරන්න Service contract එකක් වගේ දෙන්න ඕන proof විදියට. Client සල්ලි දාන්නේ Wise හරහා Local bank එකට. දවසින් වගේ සල්ලි වැටෙනවා.
    HNB හොඳයි කියන්නෙ letters ඕන නැති නිසාද නැත්නම් වෙන හේතු තියෙනවද මචෝ.
    Service contract එක නම් have.
    සම්පත් විශ්ව එක වාත නැද්ද
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    HNB හොඳයි කියන්නෙ letters ඕන නැති නිසාද නැත්නම් වෙන හේතු තියෙනවද මචෝ.
    ඒ නිසා වෙන්න ඇති මචං. මාත් හරියටම දන්නේ නෑ. thread එකක් තිබ්බා ඕක ගැන. හම්බුනොත් දාන්නම්
    සම්පත් විශ්ව එක වාත නැද්ද
    මං දැන් අවුරුදු ගානක ඉදන් පාවිච්චි කරනවා. වැඩියම use වෙන්නේ සල්ලි transfer කරන ඒවාට. ඉතිං මට නම් අවුලක් නෑ.
     
    • Like
    Reactions: funearnzin

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    HNB හොදයිලු.. මේකේ open කරන්න letters ඕන නෑලු.

    මං පාවිච්චි කරන්නේ Sampath Bank PFCA එකක්. මේකේ account එකක් open කරන්න Service contract එකක් වගේ දෙන්න ඕන proof විදියට. Client සල්ලි දාන්නේ Wise හරහා Local bank එකට. දවසින් වගේ සල්ලි වැටෙනවා.
    mama hnb eke rfc account ekak open kara kisima letter ekak illuwe na mama explain kara mata dollar enne kohomada and statement proof phone eken pennuwa e welawema account ekak un open karala dunna
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    HNB හොඳයි කියන්නෙ letters ඕන නැති නිසාද නැත්නම් වෙන හේතු තියෙනවද මචෝ.
    Service contract එක නම් have.
    සම්පත් විශ්ව එක වාත නැද්ද
    මෙහෙමයි මචන්. උඹේ transaction volume එක අනුව තමයි එක එක බැංකු එක එක විදියට react කරන්නෙ. ඒක නිසා මෙහෙම අහලා තේරුමක් නෑ. බැංකු තුන හතරයිනෙ තියෙන්නෙ. ඕවට ගිහින් කතාකරපන්.
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    Sampath thiyenne,dawasak dekak yanawa account ekata salli watenna,account ekak open karaddi service ekak deela salli enne kiyala pennanna proof ekak one,mamanam pennuwe payoneer eken ewapu email ekak,a athi kiiwa,palaweni transaction eka masa thunak athulatha wenna one,naththam account cancel wenawa,hama masema transaction proof(salli watunoth witharak) bankuwata yawanna one mail eken
     
    • Like
    Reactions: funearnzin

    funearnzin

    Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    Guys I went with HNB as I already have LKR accounts with them and their app is super convenient. I was considering NTB earlier as they were offering the inner circle benefits, but then noticed that their USD to LKR rate and the interest rates are too low.
     
    shadowgmax

    Active member
  • Jun 27, 2008
    173
    87
    43
    Guys I went with HNB as I already have LKR accounts with them and their app is super convenient. I was considering NTB earlier as they were offering the inner circle benefits, but then noticed that their USD to LKR rate and the interest rates are too low.
    HNB how long it will take to process the transactions? BOC normally within one day do the processing. but their exchange rates can't be trusted.