Cliq app 4G plan without 4G

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Cliq app එකේ 4G පැකේජ් පාවිච්චි කරන්නේ කවුද

    4G සිග්නල් නැතුව 4G පැකේජ් එකක් පාවිච්චි කරන්න බැරිද? උන්ගෙන් ඇහුවම කියන්නේ බෑ කියලා.
     
    • Like
    Reactions: The Kingslayer

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    puluwan bn, uba eeye th thread ekak daala tibba, ekata reply karanna bari una
    mamath me daala tiyenne Rs.749 4G package eka bng
    Quota eke kiyala ehema aduwakuth na bn
    60GB wage labenawa full speed, mata nam 4G, 20mbps ma speed eka tiyenawa off peak time walata
    raata nam poddak speed eka adui, slow unaata passe itin 1mbps thamai, kohomath maaseta 80GB-100GB wage use karaganna puluwan kisi awulak nathuwa, mama me 3rd month eka oya 749 package eka use karana, kohomath dialog unath dan 999 ta 80GB denawa ne bng, eka full speed ne anika, 40mbps+
    so hutch eka itin customers la poddak attract karaganna oya wage package ekak denawa athi tika kaalekata

    1647506257991.png
    1647506387198.png
    1647506866642.png
     
    Last edited:

    View attachment 163930View attachment 163931View attachment 163933
    749 package eka ලයිෆ් ටයිම් දෙන කතාව තියෙන හින්දා දාගන්න කියලා බැලුවේ. 1000 දාලා 3G පැකේජ් එක දානවට වඩා ලාභ හින්දා.

    දාන්න බයයි අන්තිමට 4G signal නැති හින්දා 749ට හිකෙයි කියලා(තියෙන්නෙත් 3G ඩොන්ගල් එකක්).උන්ගෙන් ඇහුවම බෑ කියනවා..:no:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Cliq app එකේ 4G පැකේජ් පාවිච්චි කරන්නේ කවුද

    4G සිග්නල් නැතුව 4G පැකේජ් එකක් පාවිච්චි කරන්න බැරිද? උන්ගෙන් ඇහුවම කියන්නේ බෑ කියලා.
    පුළුවන් , මගේ Phone එකේ තියෙන්නේ Mobitel සිම් එකක් Hutch සිම් එකේ නැහැ මම Cliq App එක දාලා App එකට Hutch සිම් එක වෙර්ෆ්යි කරලා තියෙන්නේ ඒ නිසා Hutch සිම් එක Phone එකේ නැතත් Active කරන්න පුළුවන් පැකේජ් එක

    මම Dongle එකකින් Use කරන්නේ , උබ ගනම් අඩුම පැකේජ් එකක් දාලා බලන්න ඕනම්
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    puluwan bn, uba eeye th thread ekak daala tibba, ekata reply karanna bari una
    mamath me daala tiyenne Rs.749 4G package eka bng
    Quota eke kiyala ehema aduwakuth na bn
    60GB wage labenawa full speed, mata nam 4G, 20mbps ma speed eka tiyenawa off peak time walata
    raata nam poddak speed eka adui, slow unaata passe itin 1mbps thamai, kohomath maaseta 80GB-100GB wage use karaganna puluwan kisi awulak nathuwa, mama me 3rd month eka oya 749 package eka use karana, kohomath dialog unath dan 999 ta 80GB denawa ne bng, eka full speed ne anika, 40mbps+
    so hutch eka itin customers la poddak attract karaganna oya wage package ekak denawa athi tika kaalekata

    View attachment 163930View attachment 163931View attachment 163933
    dialog mcaththee
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    පුළුවන් , මගේ Phone එකේ තියෙන්නේ Mobitel සිම් එකක් Hutch සිම් එකේ නැහැ මම Cliq App එක දාලා App එකට Hutch සිම් එක වෙර්ෆ්යි කරලා තියෙන්නේ ඒ නිසා Hutch සිම් එක Phone එකේ නැතත් Active කරන්න පුළුවන් පැකේජ් එක

    මම Dongle එකකින් Use කරන්නේ , උබ ගනම් අඩුම පැකේජ් එකක් දාලා බලන්න ඕනම්

    උබ cliq ඇප් එකේ 4G පැකේජ් එකක් 3G ඩොන්ගල් එකක යූස් කරලා තියෙනව්ද?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    na machan man test karala kiyanam adama

    12908114048.png

    මිනිත්තු 10 4G පැකේජ් එකක් තිබ්බා ෆ්‍රී .ඒක ඇක්ටිවේට් කරලා ඩොන්ගල් එකට දාලා බැලුවා.මහ ලොකු වෙනසක් නෑ.කලින් පාවිච්චි කරපු 3G 998 පැකේජ් එක වගේම මේකත්.මෙහෙට සිග්නල් මදි හින්දා වෙන්න ඇති.

    හැබැයි පෝන් එකට දාලා බැලුවත් ආවේ උපරිම 2mbps වගේ 4G තිබිලත්.

    අවුලක් නෑ 750 ට ලාභයි මේක.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    12908114048.png

    මිනිත්තු 10 4G පැකේජ් එකක් තිබ්බා ෆ්‍රී .ඒක ඇක්ටිවේට් කරලා ඩොන්ගල් එකට දාලා බැලුවා.මහ ලොකු වෙනසක් නෑ.කලින් පාවිච්චි කරපු 3G 998 පැකේජ් එක වගේම මේකත්.මෙහෙට සිග්නල් මදි හින්දා වෙන්න ඇති.

    හැබැයි පෝන් එකට දාලා බැලුවත් ආවේ උපරිම 2mbps වගේ 4G තිබිලත්.

    අවුලක් නෑ 750 ට ලාභයි මේක.
    ube mchn mata hithenne 3G speed cap eka apply wela tiyenne
    3G package deactivate karapan isselama
    cliq app eken ain wiyaan package eka disable karala
    eeta passe 4G package eka daapan aai math cliq app ekata register wela
    uba 3G dongle ekak use karana nisa 4G package eka damma kiyala kohomath loku wenasak enna widihak na ne bn 3G walin ne use wenne
    habai 3G package eka max speed eka 3mbps, habai 4G package eka daala 3G walin use kalath 3mbps walata wada wadi speed ekak enna onee
    ube 3G dongle eka at least 21mbps ekak da ??
    ehema wath nathuwa 7.2mbps wage ekak nam wadiya hithanna epa, aluth dongle ekak ganin :P
     
    අද හවස 998 පැකේජ් එක එක්ස්ෆයර් වුනාම මේක දැම්මේ.ආයේ අලුතෙන් රෙජිස්ටර් වෙලා ඇක්ටිවේට් කරන්න 750 හොයාගන්න ඕනේ.:angry:

    ඩොන්ගල් එක නම් 7.2mbps තමයි.ඉස්සර ඉදලා ආවේ ඔය ස්පීඩ් එක තමයි ,ස්පීඩ් ලිමිට් වුනත් නැතත්.සිග්නල් අඩු හින්දා.පෝන් එකේ 4G සිග්නල් තියෙද්දිත් එන්නේ 2mbps වගේ උපරිම.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    අද හවස 998 පැකේජ් එක එක්ස්ෆයර් වුනාම මේක දැම්මේ.ආයේ අලුතෙන් රෙජිස්ටර් වෙලා ඇක්ටිවේට් කරන්න 750 හොයාගන්න ඕනේ.:angry:

    ඩොන්ගල් එක නම් 7.2mbps තමයි.ඉස්සර ඉදලා ආවේ ඔය ස්පීඩ් එක තමයි ,ස්පීඩ් ලිමිට් වුනත් නැතත්.සිග්නල් අඩු හින්දා.පෝන් එකේ 4G සිග්නල් තියෙද්දිත් එන්නේ 2mbps වගේ උපරිම.
    aluth dongle ekak ganin bn :P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    aluth dongle ekak ganin bn :P
    ගන්න ඉතින් ෂුවර් බඩුවක් හොයාගන්න එපායේ.

    jezz wingle එකක් ගන්න හිතාගෙන හිටියා.මේකෙම එකෙක් කියලා තිබ්බා ඒකට cliq app වැඩ නැති කතාවක්.

    GB kiyak thiyanavada kiyala na neda bn
    FUP apply wenne 60GB kiyala nam kathawak tibba.

    කලින් පාවිච්චි කරපු 3G 998 පැකේජ් එකේ වත් මම නම් 70GB වලට වඩා ගිහින් නෑ.මම දන්න එකෙක් නම් කිව්වේ ඌට නම් 100GB පැන්නුවට පස්සේ ඩිස්කනෙක්ට් කලා කියලා.

    https://zipwaves.lk/blog/hutch-cliq-4g-unlimited-speed-and-data-test/
    ------ Post added on Mar 17, 2022 at 10:28 PM
     
    • Love
    Reactions: Any.key

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    ගන්න ඉතින් ෂුවර් බඩුවක් හොයාගන්න එපායේ.

    jezz wingle එකක් ගන්න හිතාගෙන හිටියා.මේකෙම එකෙක් කියලා තිබ්බා ඒකට cliq app වැඩ නැති කතාවක්.

    me dawas wala current yana cene eka nisa itin MIFI router ekka gattath awulak na
    prolink lage eka shape
    agent lage gaana wadi, eliye tikak aduwata ganna puluwan wei, agent geth 12 ta tibba eka oya dan wadi wela tiyenne
    https://www.sala.lk/product/d/prolink_prt7011l_wi-fi_hotspot

    habai mama nam recmoned karanne router ekak thamai, pocket routers walin itin full speed enne na, signal routers wala tharam adinne na ne
    oya S20 router eka ehema unlock karala sell karana aya innawa
    pahala daaanam speed test ekak,
    ude 9.30 wage, off peak nisa full speed, oka itin area eken area ekatai, time ekatai wenas wenawa

    4G

    8234091914.png

    3G

    8234085269.png
     
    • Like
    Reactions: Dr.Amdan

    lilman

    Well-known member
  • May 10, 2009
    40,067
    52,999
    113
    Colombo
    අද හවස 998 පැකේජ් එක එක්ස්ෆයර් වුනාම මේක දැම්මේ.ආයේ අලුතෙන් රෙජිස්ටර් වෙලා ඇක්ටිවේට් කරන්න 750 හොයාගන්න ඕනේ.:angry:

    ඩොන්ගල් එක නම් 7.2mbps තමයි.ඉස්සර ඉදලා ආවේ ඔය ස්පීඩ් එක තමයි ,ස්පීඩ් ලිමිට් වුනත් නැතත්.සිග්නල් අඩු හින්දා.පෝන් එකේ 4G සිග්නල් තියෙද්දිත් එන්නේ 2mbps වගේ උපරිම.

    තොට ස ගෙ ආන්ඩුව ආපුවාම වත් රව්ටර් එකක් ගන්න බැරි උනාද ? මේ කාලෙ ඩොන්ගල් යූස් කරන්නෙ කව්ද ? සදා අනාතයෙක් වගේ :(

    @N A K A M U R A @erozan මේ ගුපියට රව්ටර් එකක් අරන් දෙන්න..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    me dawas wala current yana cene eka nisa itin MIFI router ekka gattath awulak na
    prolink lage eka shape
    agent lage gaana wadi, eliye tikak aduwata ganna puluwan wei, agent geth 12 ta tibba eka oya dan wadi wela tiyenne
    https://www.sala.lk/product/d/prolink_prt7011l_wi-fi_hotspot

    habai mama nam recmoned karanne router ekak thamai, pocket routers walin itin full speed enne na, signal routers wala tharam adinne na ne
    oya S20 router eka ehema unlock karala sell karana aya innawa
    pahala daaanam speed test ekak,
    ude 9.30 wage, off peak nisa full speed, oka itin area eken area ekatai, time ekatai wenas wenawa

    4G

    8234091914.png

    3G

    8234085269.png

    යකෝ රවුටර් වල ගණන්..