CliQ app 749

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    මැසේජ් එකක් ආවා රු.749 ට පැකේජ් එකක් දෙනවා කියලා.නත්තල් දීමනාවක්ලු.මාසයක් වලංගුයි කියන්නේ.දාගත්ත උන් ඉන්නවද
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    mamath dakka Cliq app eke tiyenawa
    kohoma wei da danne na

    ඒක 4G පැකේජ් එකක් බන්.

    ඕක දාගෙන 3G ඩොන්ගල් එකකට වැඩ කරයිද

    update:

    SMS එකට ආපු සිම්වලට විතරයි බන් 749 පැකේජ් එක ලැබෙන්නේ.උන්ගෙන් ඇහුවම කිව්වේ නම් එහෙමයි. :baffled:

    මැසේජ් එක ආපු නැති උන් බලපල්ලා 30days 4G special deal Rs.749 කියලා පැකේජ් එකක් cliQ ඇප් එකේ තියෙනවද කියලා.
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ

    3G packages walata maximum speed eka 3mbps
    4G package ekak daala 3G walin use kalaath 3mbps walata wada speed ekak enawa ( at least around 5-6mbps depends on the area)
    oka aniwaaryen itin 3G dongle ekatath wada karanawa
    btw 4G router ekak hari, pocket router ekak hari ganin bn, mata nam hutch 4G 15-20mbps enawa
    peak ma time ekat ( 7-11pm) nam 8-10mbps wage

    me 749 pacakge ekata nam 20mbps full speed dei da danne na
    thawa dawas 3k 4k tiyenawa mage package eka expire wenna
    eka iwara unaata passe ma daala balanawa
     
    උඹ ටෙස්ට් කරලා බැලුවාද

    ස්පීඩ් නම් අවුලක් නෑ.මම කොහොමත් 3G 988 පැකේජ් එක පාවිච්චි කරන්නේ.

    SMS එක නම් ඇවිත් තියෙන්නේ පෝන් එකේ සිම් එකට.cliQ app වලට වෙන සිම් එකක් තියෙන්නේ.උන් කියන විදියට මැසේජ් එක එන සිම් එකට විතරයි 749 පැකේජ් එක වලංගු. :no:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ
    උඹ ටෙස්ට් කරලා බැලුවාද

    ස්පීඩ් නම් අවුලක් නෑ.මම කොහොමත් 3G 988 පැකේජ් එක පාවිච්චි කරන්නේ.

    SMS එක නම් ඇවිත් තියෙන්නේ පෝන් එකේ සිම් එකට.cliQ app වලට වෙන සිම් එකක් තියෙන්නේ.උන් කියන විදියට මැසේජ් එක එන සිම් එකට විතරයි 749 පැකේජ් එක වලංගු. :no:
    ඔව් බන්
    මම දාල බැලුව
    full speed දෙනවා උන්
    මම නම් හිතුවේ 10 වලින් වගේ ලිමිට් කරයි කියල
    එත් 20 ම දෙනවා
    පට්ට ලාබයි වැඩේ
    පරණ සිම් වලට විතරක් ද දන්නේ නැ එහෙනම්

    7987601550.png

    matath pennanawa 499 4G
    4G special deal kiyala 499 & 998 packages 2 pennwa. Eka ganad kiyanne:eek:
    මෙහෙම එකක් මචං

    1639880628366.png

    ------ Post added on Dec 19, 2021 at 7:54 AM
     
    Attachments

    • WhatsApp Image 2021-12-19 at 7.43.49 AM.jpeg
      WhatsApp Image 2021-12-19 at 7.43.49 AM.jpeg
      48.4 KB · Views: 60

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    ඔව් බන්
    මම දාල බැලුව
    full speed දෙනවා උන්
    මම නම් හිතුවේ 10 වලින් වගේ ලිමිට් කරයි කියල
    එත් 20 ම දෙනවා
    පට්ට ලාබයි වැඩේ
    පරණ සිම් වලට විතරක් ද දන්නේ නැ එහෙනම්

    7987601550.png

    මෙහෙම එකක් මචං

    View attachment 154530
    ------ Post added on Dec 19, 2021 at 7:54 AM

    පරණ ඒවාට නෙමෙයි මන් හිතන්නේ.cliQ app වලටම ගත්තු සිම් එකකට මැසේජ් එක ඇවිත් තිබ්බේ.තව හච් සිම් එකක් තියෙනවා ඒකත් දාලා cliQ app රෙජිස්ටර් වෙලා බැලුවා,ඒකේ පැකේජ් ලිස්ට් එකේ Rs.749 එක නෑ.මැසේජ් එක ඇවිත් තිබ්බ සිම් එක අවුරුද්දක් විතර cliQ app වලට විතරක් පාවිච්චි කලා.ඒක හින්දා වෙන්න ඇති.
     
    • Like
    Reactions: vinura kithmal