Clixsense මගින් මුදල් උපයමු...

nilantha1110

Member
Jun 6, 2011
52
9
0
Colombo, Sri Lanka
Clixsense මගින් මුදල් උපයමු...

ඔන්න යාලුවනේ අද මම කියල දෙන්න යන්නේ කොහොමද සුරක්ෂිතව පහසුවෙන් e money හොයන්නේ කියලා... දැනට e money හොයන්න තියෙන පහසුම ක්‍රමයක් තමයි ඇඩ් එකක් උඩ ක්ලික් කරලා සල්ලි හොයන විදිහ... ඒකට දැනට තියෙන හොදම PTC (paid to click) ආයතන දෙක තමයි clixsense හා neobux මේ දෙකෙන් හොද clixsense ඉතින් මම කියල දෙන්න යන්නේ කොහොමද clixsense වලින් e money හොයන්නේ කියලා. එක දවසෙන් සල්ලි කාරයෙක් වෙන්න නම් බෑ ඉතින්. හරි track එකට වැටෙන්න සමහර විට මාසයක් විතර යනව. ගොඩක් අය නම් මේක දවසෙන් දෙකෙන් කර ගන්න බැරුව SCAM SCAM කිය කිය කෑ ගහනව. මම කියල දෙන්නම් අමාරුවෙ නොවැටී කොහොමද සල්ලි හොයන්නේ කියලා.

මුලින්ම ඔයාල paypal හෝ Payza ගිණුමක් සාදා ගන්න අවශ්‍ය වෙනවා...

PAYZA

මේ දෙකෙන් ලංකාවේ අපිට හොද Payza ඉතින් මෙතනින් එක හදාගන්න..

Clixsense වලින් බොරු වලට රැවටෙන්නෙ නැතුව ඉතා විශ්වාසී ලෙස සල්ලි හොයන්න පුළුවන්. හැබැයි එක දවසින් සල්ලි කාරයෙක් වෙන්න නම් හිතන්න එපා. එකට ටිකක් මහන්සි වෙන්නත් ඕනේ. Ad කිරීමෙන් එක ඇඩ් එකකට $ 0.01 දක්වා සල්ලි ගන්න පුළුවන්. එක referral click එකකටත් $ 0.01 දක්වා සල්ලි ගන්න පුළුවන්.

පොඩ්ඩක් හිතන්න එක දවසකට
ad click කිරීමෙන් : 0.01 x 10 = $ 0.1
referral ad click කිරීමෙන් : 0.01 x 10 x 10 = $ 1
tasks complete කිරීමෙන් : $ 0.30 x 3 = 0.9

දිනක ආදායම = $ 2
මාසික ආදායම = $ 2 x 30 = $ 60

මෙතනින් ගිහින් Clixsense වලට රෙජිස්ටර් වෙන්න.




Clixsense මගින් සල්ලි හොයන ක්‍රම :

01. AD CLICK කිරීම
02. TASKS සම්පූර්ණ කිරීම
03. SURVEYS
04. CLIXGRID
05. OFFERS

ad click කරලමවිතරක් නෙමේ. ඔබට මේ ක්‍රම 5 න් ම සල්ලි හොයන්න පුළුවන්.


ඔබට මුලදී ඇඩ් 10 ත් 30 ත් අතර ප්‍රමාණයක් ලැබෙන අතර මාසයක් පමණ ඔබ ඇඩ් ක්ලික් කර පසු ඔබට ලැබෙන් ඇඩ් ප්‍රමාණය හා tasks ප්‍රමාණය වැඩිව් වේ. ආරම්භයේදී ද ඔබට ඕන තරම් tasks ලැබේ. Clixsense වලට ඔබ රෙජිස්ටර් වූ පසු ඔබට ලින්කුවක් ලැබෙන අතර එමගින් ඔබගේ මිතුරන් ලියපදිංචි කරවීමෙන් ඔබගේ ආදායම වැඩි කර ගන්න පුළුවන. ඔබට ඇඩ් ලැබෙනුයේ පැය 24 කටව් වරක් ය. ඔබ දිනකට අන්තර්ජාලයේ පැය භාගයක් ගත කිරීමෙන් ඔබට මෙම මුදල සොයා ගත හැක. උවමනාවෙන් ඔබ ඇඩ් ක්ලික් කිරීම කලොත් ඔබට මසකට $ 100 ඉක්මවීම ඉතාමත් පහසු වේ.

මගේ website එක බලන්නත් අමතක කරන්න එපා. : VIDESA
 
Last edited:

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Machan SPAM kiyanne umba evth umbe ref link ekath ekka meke psot dana ekata. Nethuwa Clixsense boru kiyana ekata newei. Ekata kiyanne SCAM kiyala. SPAM newei