Clobazam tablets - 10mg පොඩි දරුවෙක්ට දෙන බේතක්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං ඩොක්ටර්ස්ලා,මෙඩිකල් රෙෆ්ලා, සෞඛ්‍ය ක්ශෙත්‍රෙ අය ඉන්නවනේ මේකේ..මෙන්න මේ බේත

    Clobazam tablets - 10mg

    හොයාගන්න ඕන..ටවුන් හෝල් යුනියන් කෙමිස් බැලුව ඒකෙ නෑ...ටවුන් හෝල් SPC1කෙත් නෑ.
    බේත් හොයාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් පීඑම්1ක් දාන්නකෝ...

    පොඩි දරුවෙක්ට දෙන බේතක්
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Ammata siri D_Mad neda. Mewata passe welawaka uttara deepan.

    1621842591163.png
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ninewells hospital ake pharmacy contact krala balanna.
    thank
    ninewells hospital ake pharmacy contact krala balanna.
    cl gatta line1 waiting wenawa.. aye gannam.tnx
    @saw1993 ගෙන් අහල බලපන් මචං
    elama
    Ammata siri D_Mad neda. Mewata passe welawaka uttara deepan.

    View attachment 126654
    dunna bro answers :D <3
    thanks mchn.. adala kenata dunna link1... <3