Clobazam tablets - 10mg පොඩි දරුවෙක්ට දෙන බේතක්

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මචං ඩොක්ටර්ස්ලා,මෙඩිකල් රෙෆ්ලා, සෞඛ්‍ය ක්ශෙත්‍රෙ අය ඉන්නවනේ මේකේ..මෙන්න මේ බේත

    Clobazam tablets - 10mg

    හොයාගන්න ඕන..ටවුන් හෝල් යුනියන් කෙමිස් බැලුව ඒකෙ නෑ...ටවුන් හෝල් SPC1කෙත් නෑ.
    බේත් හොයාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් පීඑම්1ක් දාන්නකෝ...

    පොඩි දරුවෙක්ට දෙන බේතක්
    අඩෝ දැන් දවස් 2,3 කලින් මං අදුනන කෙනෙකුත් මට කිව්වනේ මේ බෙහෙත හොයල දෙන්න කියලා. හැබැයි පොඩි ළමයෙකුට නම් නෙමෙයි. වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. Anyway, මමත් දන්න හැම contact එකකම exhaust කරා බෙහෙත හොයා ගන්න ඒත් හොයා ගන්න පුළුවන් උනේ නෑ. පස්සේ මේ බෙහෙත වෙනුවට වෙන substitute බෙහෙතක් හොයන්න හැදුවත් , ඒ patient ට දෙන අනිත් බෙහෙත් මොනවද, allergies වගේ හේතු නිසා ඒ option එකට ගියේ නෑ. බෙහෙත originally prescribed කරපු doctor meet වෙන්න යන්න කියල තමයි කියන්න උනේ. මට නම් මේ බෙහෙත කොහෙන් වත් හොයා ගන්න බැරි උනා. But good luck machan.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Frisium without prescription ගන්න බෑ නේද? අනික පොඩි ළමයෙකුට? මනස සන්සුන් වෙන්න දෙන එකක්නේ
    prescription thiynwa mcho, whatsapp krala pluwan... neuro diseases1kata mcho...
    Machan Kurunegala New Phamecy Balapan. Un gawa Loku Stock thiyanawa.
    +94-37-2230664
    saradiyel bro ok tnx..
    Bump hoyala balannam hambunoth post karannam
    pin mcho...pm1k danna thena hambunoth.
    Mam Harcourts Pharmacy eke baluwa..eheth out of stock..:-(
    ok tnx mchn....
    Brother hoyala baladdi me behethe (generic name clobazam) okkoma registered drugs me dawas wala out of stock lu lankawa pura (kanawata podi pharmaciyaka thibboth thama). Oke Frisium kiyana original behetha out wela den masa ganak lu anith ewa me lagadilu une. Keolax kiyala Emerchemie NB ceylon ltd lagen ena eka labana sathiye Wednesday wenakota genawalu air freight karala.

    Oya behetha sure ekata epilepsy walata lamayata liyala aththe eka nisa sathiyak wath behetha nethuwa inna eka hoda ne. Wisheshayen me lockdown kale seizure ekak awoth anathai ne.

    Hodama wede lamayata oka prescribe karapu doctor ta situation eka kiyanna. Oya drug eka thiyena benzodiazepine group eke thawa beheth thiyanawa epilepsy walata use karanna puluwan. Doca ekak denata prescribe karai.
    ade mchn haryatama har. thanks advice1ta... walasmullen card1k hoyagatta. eth eka madi... balamu try1k daala hoyaganna.doc tata kiynawa heta dawasa try krala. denata betha thiynawa dawas2kata wage tawa... rate thiyana niyama prashna thamaa mewa... thanks again... lokuwata gena aya serama kiwe out of stock ki... nawaloketh na... tawa plcs tikaka balanawa...
    අඩෝ දැන් දවස් 2,3 කලින් මං අදුනන කෙනෙකුත් මට කිව්වනේ මේ බෙහෙත හොයල දෙන්න කියලා. හැබැයි පොඩි ළමයෙකුට නම් නෙමෙයි. වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. Anyway, මමත් දන්න හැම contact එකකම exhaust කරා බෙහෙත හොයා ගන්න ඒත් හොයා ගන්න පුළුවන් උනේ නෑ. පස්සේ මේ බෙහෙත වෙනුවට වෙන substitute බෙහෙතක් හොයන්න හැදුවත් , ඒ patient ට දෙන අනිත් බෙහෙත් මොනවද, allergies වගේ හේතු නිසා ඒ option එකට ගියේ නෑ. බෙහෙත originally prescribed කරපු doctor meet වෙන්න යන්න කියල තමයි කියන්න උනේ. මට නම් මේ බෙහෙත කොහෙන් වත් හොයා ගන්න බැරි උනා. But good luck machan.
    ow mcho, badu na. meka sl walata awith na 2months walin...
    බත්තරමුල්ලේ MediCare eke balanna
    bro ok.. thalawathugoda frnd kenek inawa eya heta balanam kiwa
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ade mchn haryatama har. thanks advice1ta... walasmullen card1k hoyagatta. eth eka madi... balamu try1k daala hoyaganna.doc tata kiynawa heta dawasa try krala. denata betha thiynawa dawas2kata wage tawa... rate thiyana niyama prashna thamaa mewa... thanks again... lokuwata gena aya serama kiwe out of stock ki... nawaloketh na... tawa plcs tikaka balanawa...
    Ow machan me wage keedenek edda amaruwe wetila inna. Den oya prashna thiyana aya wahana walin yannethuwa payin gihin kohomada..

    Thawa podi podi pharmacy walin balapan bro. Mamath oya behetha karana agency eke keepa denekta kiwwa sample ekak wath thiyanawanam kiyanna kiyala. Berima unoth ara kiwwa wage doca ta situation eka kiyala wena behethak liyaganna denata. Clobazam ekata lagin yana beheth thiyenawa same group ekema gatta kiyala lokuma wenasak nethi.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Ow machan me wage keedenek edda amaruwe wetila inna. Den oya prashna thiyana aya wahana walin yannethuwa payin gihin kohomada..

    Thawa podi podi pharmacy walin balapan bro. Mamath oya behetha karana agency eke keepa denekta kiwwa sample ekak wath thiyanawanam kiyanna kiyala. Berima unoth ara kiwwa wage doca ta situation eka kiyala wena behethak liyaganna denata. Clobazam ekata lagin yana beheth thiyenawa same group ekema gatta kiyala lokuma wenasak nethi.
    thank you brother.
     
    • Like
    Reactions: Nucleardeath

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    midazolam hari yan nadda machan emegency case walta
    Benzo group eke midazolam, lorazepam, diazepam, clonazepam etc use karanna puluwan eth lamayekuta nisai, me beheth poddak sensitive hinda (easy to overdose and high chance for addiction/abuse) doctor gen ahala change karana eka thamai hoda.
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    Machan. mama danna ekek issara kiwwa SPC or loku agent kenekta inform karama behetha ratin next batch eke gennala denawa kiyala. Sure na bro. try karala balanna poddak