අඩෝ දැන් දවස් 2,3 කලින් මං අදුනන කෙනෙකුත් මට කිව්වනේ මේ බෙහෙත හොයල දෙන්න කියලා. හැබැයි පොඩි ළමයෙකුට නම් නෙමෙයි. වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. Anyway, මමත් දන්න හැම contact එකකම exhaust කරා බෙහෙත හොයා ගන්න ඒත් හොයා ගන්න පුළුවන් උනේ නෑ. පස්සේ මේ බෙහෙත වෙනුවට වෙන substitute බෙහෙතක් හොයන්න හැදුවත් , ඒ patient ට දෙන අනිත් බෙහෙත් මොනවද, allergies වගේ හේතු නිසා ඒ option එකට ගියේ නෑ. බෙහෙත originally prescribed කරපු doctor meet වෙන්න යන්න කියල තමයි කියන්න උනේ. මට නම් මේ බෙහෙත කොහෙන් වත් හොයා ගන්න බැරි උනා. But good luck machan.මචං ඩොක්ටර්ස්ලා,මෙඩිකල් රෙෆ්ලා, සෞඛ්‍ය ක්ශෙත්රෙ අය ඉන්නවනේ මේකේ..මෙන්න මේ බේත
Clobazam tablets - 10mgහොයාගන්න ඕන..ටවුන් හෝල් යුනියන් කෙමිස් බැලුව ඒකෙ නෑ...ටවුන් හෝල් SPC1කෙත් නෑ.
බේත් හොයාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් පීඑම්1ක් දාන්නකෝ...
පොඩි දරුවෙක්ට දෙන බේතක්